MAIN MENU
කාඩ්පත් මගින්
වලංගු කාලය
රු.50 දින 20
රු.100 දින 150
රු.350 දින 220
රු.500 දින 260
රු.1000 දින 365

 

අලෙවිසැලකින්
වලංගු කාලය
අවම රු. 20 සිට රු. 49.99 දින 7
රු.50 සිට රු.74.99 දින 20
රු.75 සිට රු.99.99 දින 60
රු.100 සිට රු.149.99 දින 90
රු.150 සිට රු.199.99 දින 150
රු.200 සිට රු.349.99 දින 180
රු.350 සිට රු.499.99 දින 220
රු.500 සිට රු.649.99 දින 260
රු.650 සිට රු.899.99 දින 330
රු.900 සිට ඉහලට දින 365

 

ඕනෑම වෙලාවක reload

 

ඔබගේ ක්‍රෙඩිට් කාඞ්පත My Account ගිණුමට ඇතුලත් කර ලියාපදිංචි කිරීමෙන් ලොව කොතැනක සිටියද ඕනෑම මොහොතක ක්‍ෂණිකව ඔබේ ගිණුමේ ශේෂය ඉහල දැමිය හැක.

  • Login. ඔස්සේ My Account වෙත පිවිසෙන්න.

  • Register. තුලින් My Account හි ඔබේ නව ගිණුමක් නිර්මාණය කර ලියාපදිංචි වන්න.

 

පිටරට සිට recharge කරන්න

විදේශ රටක සිට ශ‍්‍රී ලංකාවේ සිටින ඔබේ ආදරණීයන්ගේ මොබිටෙල් සම්බන්ධතා වල ශේෂය ඉහල නැංවීමට මෙම සේවය උපකාරී වේ.

Recharge World Café

කාඞ් භාවිතා කර ශේෂය ඉහල දැමීම
ස්වයංක‍්‍රීය පාරිභෝගික සේවා අංක 141 අමතන්න
  • ඔබේ දුරකථනයෙන් 141 අමතා පටිගත කර  ඇති උපදෙස් වලට  සවන් දෙන්න.
  • දැන් අංක 2 තෝරාගන්න.
  • උපදෙස් වලට අනුව ඉලක්කම් 14 කින් යුත් කේත අංකය ඇතුලත්  කරන්න.
  • අනතුරුව # සලකුණ සහිත බොත්තම භාවිතා කරන්න.
කේත මගින්
  • *102*  කේතය යොදන්න.
  • අනතුරුව අංක 14 කින් යුත් කේත අංකය යොදා අවසානයෙහි # ද යොදා එය ඇතුලත් කරන්න.
  • අවසාන වශයෙන් "OK"හෝ "SEND" හෝ  "Call"  බොත්තම භාවිතා කරන්න.         

උදා :- *102*xxxxxxxxxxxxxx#

ඔබේ දුරකථනයෙන් හෝ USB මොඩමයෙන් කෙටි පණිවුඩයක් යැවීම
  • ඉලක්කම් 14 කින් යුත් කේත අංකය ඔබේ දුරකථනයෙන් කෙටි පණිවුඩයක් මගින් 141 ට යවන්න.

    නැතහොත්

  • ඉලක්කම් 14 කින් යුත් කේත අංකයෙන් පසු # සලකුණ යොදා අනතුරුව ඔබ ශේෂය ඉහළ නැංවීමට බලාපොරොත්තු වන දුරකථන අංකය සදහන් කර 141 ට කෙටි පණිවුඩයක් යවන්න.
උදාහරණයක් ලෙස 0712 345678 අංකයේ ශේෂය ඉහලට දැමීමට ඔබට අවශ්‍ය නම්, xxxxxxxxxxxxxx#0712345678  සදහන් කර 141 ට කෙටි පණිවිඩයක් යැවිය යුතුය.

Looking for...