බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවයක් ලබාගන්නේ කෙසේ ද?
පහත දැක්වෙන ලියකියවිලි, පහත දැක්වෙන ස්ථානයකට භාර දීමෙන් නව බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවයක් ලබා ගත හැකිය.
අවශ්‍ය ලියකියවිලි;
1. ඉල්ලුම් පත
2. ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්‍රය / විදෙස් ගමන් බලපත්‍රය
3. වලංගු බිල් පත් සහතිකය - ජල බිල්පත, විදුලි බිල්පත, ස්ථිර රැහැන් දුරකතන බිල්පත, ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශය, ජංගම ගිණුමේ පසුගිය මාස 3 ක සැසඳුම
4. පාරිභෝගිකයා ගේ ඡායාරූපයක්
ඔබට පහත සඳහන් වෙළඳ ස්ථානයක දී ඔබගේ දායක මුදල් ගෙවීමට හෝ මාරු කර ගැනීමට පුළුවන
-
බිග් එම් (Big M) හා ශාඛාවකින්
-
සිංගර් මෙගා හෝ සිංගර් ප්ලස් වෙළඳ සැලකින්
-
ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රාදේශීය කාර්යාලයකින්
-
මොබිටෙල් බලයලත් නියෝජිතයෙකු හෝ උප නියෝජිතයෙකු වෙතින්
අපගේ Store locator වෙත යන්න
ලියාපදිංචි වීම / නැවත ලියාපදිංචි වීම
-
ජාතික ආරක්ෂක අවශ්‍යතාවයන් හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියමයන්ට අනුකූලව ප්‍රකාශයට පත් කරන ලදි.
-
ඔබගේ මොබිටෙල් සබඳතාවය ලියාපදිංචි කිරීම / නැවත ලියාපදිංචි කිරීම සඳහා ගාස්තු අය නොකෙරේ. ඔබ කළ යුත්තේ,
ලියාපදිංචි වීම / නැවත ලියාපදිංචි වීම