MAIN MENU
නව පෙරගෙවූම් සම්බන්ධතාවයක් ලබා ගැනීමෙ පියවර
 
පහත සඳහන් ලියකියවිලි ඕනෑම මධ්‍යස්ථානයකට භාරදී ඔබට නව සම්බන්ධතාවයක් ලබා ගත හැක.
අවශ්‍ය ලියකියවිලි
 
1. අයදුම් පත්‍රය
2. ජාතික හැඳුනුම්පත/ රියදුරු බලපත්‍රය/ගමන් බලපත්‍රය
3. මෑතකදී ගත් පාස්පෝර්ට් ප්‍රමාණයේ ඡායාරූපයක්
 
 
ඔබට ආසන්නතම මොබිටෙල් මධ්‍යස්ථාන, දිවයින පුරා පිහිටි අලෙවි මධ්‍යස්ථාන වෙතින් ඔබේ SMART පෙරගෙවුම් සම්බන්ධතාවය ලබාගත හැක.
 
ඔබට පහත සඳහන් ඕනෑම ස්ථානයකින් දායක මුදල් ගෙවීමට හෝ මාරු කිරීමට හැකිය.
 
  • Big M’s හෝ එහි ශාඛාවලින්
  • සිංගර් මෙගා හෝ සිංගර් ප්ලස් වෙළඳ සැලකින්
  • ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රාදේශීය කාර්යාලවලින්
  • මොබිටෙල් බලයලත් වෙළඳ නියෝජිතයන්ගෙන් හෝ උප වෙළඳ නියෝජිතයින්ගෙන්
 අපගේ Store locator වෙත පිවිස  නියෝජිත ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගන්න
 
ලියා පදිංචිවීම / නැවත ලියාපදිංචිවීම
  • ජාතික ආරක්ෂක අවශ්‍යතාවයන් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) මගපෙන්වීම්වලට අනුකූලව ප්‍රකාශයට පත් කරන ලදි.
  • ඔබගේ මොබිටෙල් සබඳතාවය ලියා පදිංචි කර ගැනීම / නැවත ලියා පදිංචි කරගැනීම සඳහා ගාස්තුවක් අය නොකෙරේ. ඔබ කළ යුතු වන්නේ;
 

ලියාපදිංචි වීම / නැවත ලියාපදිංචි වීම

Looking for...

.