මොබිටෙල් සේවාව ලෙස ඔබගේ ඇමතුම් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය පිලිබද අපට අවබෝධයක් ඇත්තෙමු. ඔබට අවශ්‍ය ඔබගේ ඇමතුම රදවා තබා ගැනීමට ද, නැතහොත් වෙනත් අංකයකට යොමු කිරීමට හෝ කිසියම් ඇමතුමක් අවහිර කිරීමට වේවා ඇමතුම් හා සම්බන්ධ සියලූ සේවා මොබිටෙල් වෙතින් පිරිනමනු ලබයි.
අවශ්‍යතාවය | පණිවිඩය |
ඇමතුම් අවහිර සේවාව ක‍්‍රියාත්මක කිරීම | YESCB |
අවහිර කල යුතු නොම්මර ඇතුලත් කිරීම | ADD <number> |
අවහිර කිරීම සදහා නම් කල නොම්මරයක් ඉන් ඉවත් කිරීම | RM <number> |
අවහිර කිරීමට නම්කල නොම්මර බලා ගැනීම | CB |
ඇමතුම් අවහිර කිරීමේ සේවාවේ කේත අංක ලබා ගැනීම | INFO |
ඇමතුම් අවහිර කිරීමේ සේවාව අක‍්‍රිය කිරීම | NOCB |
මෙම සේවාව මගින් ඔබට ඇමතුම ලැබෙන්නේ කුමන නොම්මරයකින් ද යන වග ඔබට බලාගත හැක. ඒ අනුව එම ඇමතුම හා සම්බන්ධ වන්නේ ද නොවන්නේ ද යන්න ඔබට තීරණය කල හැක. ඇමතුම වෙනත් රටක සිට නම් හෝ මුදල් ගෙවන පොදු දුරකතනයකින් නම් අංකය සඳහන් නොවීමට ඉඩ ඇත.
Dial *(star)<mobile/land line number>
(e.g. *071XXXXXXX)
To retrieve a message:
Mobitel: Dial 852
Other: Message will be sent as a call
Charges
M2M: Rs. 0.50 + Taxes
M2O: Rs. 1.00 + Taxes