MAIN MENU

මොබිටෙල් පිරිනමන රෝමිං පහසුකම් දැන් විදෙස් ගතවන ඔබ සියලූ දෙනා හට භාවිතා කල හැක. ඔබගේම මොබිටෙල් අංකය හරහා ඇමතුම්, SMS සේවා අත්විඳින අතරතුර, අන්තර්ජාලයේ සැරිසැරීමට හා ඊමේල් සේවා ලබාගැනීමටත් මොබිටෙල් රෝමිං හරහා පහසුකම් සැපයේ.

පෙරගෙවුම් රෝමිං
 
සෑම පෙර ගෙවුම් සිම් පතකටම රෝමිං ඇතුළත් කර ඇත.
 
එහෙයින් තැන්පතුවක් හෝ සක්‍රිය කරවීමක් අවශ්‍ය නොවේ.
 

පසුගෙවුම් රෝමිං

පසුගෙවුම් භාවිතා කරන්නන්  ඕනෑම මොබිටෙල් ශාඛාවක් වෙත පහත දැක්වන දෑ සමග පැමිණ තම මොබිටෙල් සම්බන්ධතාවය මත රෝමිං සක්‍රිය කර ගත හැකිය.

 

පුද්ගලික භාවිතය සඳහා

a) ආපසු ගෙවනු ලබන රු. 25,000/- ක තැන්පතුව

b) ජාතික හැඳුනුම්පතේ / විදේශ ගමන් බලපතේ පිටපතක්

 

සංස්ථාපිත භාවිතය සඳහා

a) සමාගමෙන් බලය පැවරෙන ලිපියක්

රටවල් ලැයිස්තුව

පෙරගෙවුම් රෝමිං පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්ණ

රටවල් ලැයිස්තුව

පසුගෙවුම් රෝමිං පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්ණ

 

 

Data Roaming Plans

අපගේ පසු ගෙවුම් රෝමිං භාවිතා කරන්නන් ගේ පහසුව සඳහා මොබිටෙල් 'දත්ත රෝමිං සැලසුම්' (Data Roaming Plans) හඳුන්වා දෙයි.

නිතර නැගෙන ප්‍රශ්ණ

Mobitel Data Roaming Plans යනු කුමක් ද?
 
මෙම සැලසුම, මොබිටෙල් පසු ගෙවුම් පාරිභෝගිකයන්ට, දත්ත රෝමිං භාවිතා කරන අතරතුර කොපමණ වැය කර ඇත්ද යන්න දැන ගැනීමේ සැහැල්ලුව හා පහසුව ලබා දෙයි. $ 10 ක් පමණක් ගෙවීමෙන්, ඔබට දිනකට MB 20 ක දත්ත ප්‍රමාණයක්, රටවල් 30 ක දී (ඊට අමතරව ලබා ගන්නා සෑම MB එකකටම $ 1 ක් අය කෙරේ) සීමා රහිත සැලසුම් ද රටවල් 3 දී ලබා ගත හැකිය. (වැඩි විස්තර සඳහා රටවල් ලැයිස්තුව බලන්න)
 
මෙමෙ සේවාව සක්‍රිය කරගන්නේ කෙසේ ද?
 
1717 ඇමතීමෙන් හෝ #999# අමතා ‘Data Roaming Plan ‍තෝරාගැනීමෙන් සක්‍රිය කර ගත හැකිය.
 
එය කොපමණ මිළ වේ ද?
 
සැලසුම දිනකට $ 10 ක් ගෙවීමෙන් ලබා ගැත හැකිය. සීමිත සෙවුම් ගමනාන්තවල දී, ඊට අමතර සෑම මෙගාබයිට් එකකටම $ 1 ක් අය කෙරේ. 
 
මට මෙම සැලසුම භාවිතා කළ හැක්කේ කොහේ දී ද?
 
දත්ත සැලසුම රටවල් 33 දී ලබා ගත හැකිය; ඉන්දියාව, USA,, හංගේරියාව, ජොර්දාන්, බෙල්ජියම, ලක්සම්බර්ග්,  ග්‍රීසිය, UAE, ජපානය, තායිලන්තය, පාකිස්ථානය, තුර්කිය, එක්සත් රාජධානිය, හොංකොං, මාල දිවයින, ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, රුසියාව, බංගලාදේශය, කැනඩාව, ඩෙන්මාර්ක්, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, නෝර්වේ, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, සිංගප්පූරුව, දකුණු කොරියාව, චීනය, මැලේසියාව, කටාර්.
 

එක් එක් රටේ ජාලයන් පිළිබඳ තොරතුරු මෙතනින් ලබා ගන්න

 

අසීමිත සෙවුම් ලබාගත හැක්කේ කුමන රටවලින් ද?

මැලේසියාව, කටාර් සහ වියෙට්නාම්

 

සැලසුම අක්‍රිය කර ගන්නේ කෙසේ ද?

1717 අමතා හෝ #999# අමතා'de-activation – Data Roaming Plan

 

  • Below Roaming rates are applicable for “One rate roaming” active customers.
  • To activate one rate roaming, dial #999# or use the Self-care App.
  • Below roaming rates are excluding government taxes
  • Roaming rates and plan rentals may change without prior notice and is subjected to exchange rate fluctuations
Special Instructions for USA Customers
•Please note that USA’s 2G/3G  network has been discontinued. Therefore, user will only be able to use the 4G network. 
•For uninterrupted Roaming connectivity, please make sure to : 
-Carry a 4G compatible device & SLT-MOBITEL 4G SIM. 
-Make sure to insert SLT-MOBITEL SIM card in to the SIM slot no.1 
-Manually switch the network via your device setting.
 
Android: Apps - Settings - Connections - Mobile Networks - Preferred Network mode (type) -LTE/3G/2G 
                
Apple: Settings - Mobile data - Mobile Data options - Voice & Data – 4G 
  
-Deactivate the data barring service in order to use the 4G network. 
-Update your iOS to version 15.5 or higher & activate APN settings on your device in order to use the SLT-MOBITEL Roaming Services. 
-You may use the below steps to manually configure APN setting. 
            
                 
Android: Apps - Settings - Connections - Mobile - Networks - Access Point Name - Add New - Connection Name - Mobitel - Type APN as mobitel 
  
Apple: Settings - Mobile Data - Mobile Data Network - APN – Mobitel 
  
-Manually switch your mobile network to T-Mobile network. 
  
Android: Settings - Connections - Mobile Networks - Network operators - Search networks Manually (or Turn off Automatic)- Select T-Mobile 
  
Apple: Settings - Mobile data - Network Selection - Turn off Automatic - select T-Mobile 
 

Looking for...