Onatharam Chat සේවාව යනු කුමක්ද?
Onatharam Chat සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.
එමඟින් පාරිභෝගිකයන්ට කෙටි පණිවුඩ හරහා ඔබගෙ මිතුරන් සමඟ කතාබස් කිරීමට සහ ඔබට අවශ්‍ය තරම් නව මිතුරන් ඇති කර ගැනීමට ඉඩ සලසයි
සේවාව ලබා ගත හැකි ග්‍රාහකයින්ට දිනපතා ඕනෑම අයෙකු සමඟ කතාබස් කිරීමට SMS 50ක් ලැබෙනු ඇත
සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.
දයිනික පැකේජය :රු.12.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?
ජංගම උපාංගයක් භාවිතයෙන් 5588 වෙත REG LB ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්.
මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
ජංගම උපාංගයක් භාවිතයෙන් 5588 වෙත UNREG LB ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්.
නියම සහ කොන්දේසි
· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ
Star Friends WAP සේවාව යනු කුමක්ද?
Star Friends WAP සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.
එමඟින් පාරිභෝගිකයන්ට කීර්තිමත් පුද්ගලයන් හා නළු නිළියන් ගෙ සියලුම පුවත්, කථා, ගීත, රූප සහ වීඩියෝ ඔබගේ ජංගම දුරකථනයට බගත හකි
සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.
දයිනික පැකේජය: රු.10.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?
සේවාව සක්‍රීය කිරීමට wap.starfirends.lk වෙත පිවිසෙන්න
මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
අක්‍රීය කිරීම සඳහා wap.starfirends.lk සවත පිවිස Unsubscribe බොත්තම ඔබන්න
නියම සහ කොන්දේසි
· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
· GPRS ගාස්තු අදාල වේ.
· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ
වීඩියෝ බ්ලොගින් පහසුකම්: සාමාන්‍ය බ්ලොග්කරනයට ඉතාමත් සමීප මෙම සේවාව මගින් ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන්හි අත්දැකීම් බෙදාහදා ගැනීමට වැඩි පහසුකමක් සලසයි.
ඔබේ ජංගම දුරකථනය මගින් පටිගත කරගන්නා වීඩියෝ දර්ශන ඔබගේ වීඩියෝ බ්ලොග් අඩවියට අතුලත් කිරීම හෝ සෘජුව වෙබ් අවකාශයට එම වීඩියෝ දර්ශන ඇතුලත් කිරීමට මේ මගින් පහසුකම් සලසයි.
ඔබේ මොබිටෙල් දුරකථනයෙන් මෙම සේවාව අත්විදීමට 555/557 අමතන්න. (ඇමතුම් ගාස්තු විනාඩියකට රු. 3.00 කි
Follo සේවාව යනු කුමක්ද?
Follo සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.
එමඟින් පාරිභෝගිකයන්ට කීර්තිමත් පුද්ගලයන් හා නළු නිළියන් ගෙ සියලුම පුවත්, කථා, ගීත, රූප සහ වීඩියෝ ඔබගේ ජංගම දුරකථනයට බගත හකි
සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.
දයිනික පැකේජය: රු.2.40+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?
ජංගම උපාංගයක් භාවිතයෙන් 55558 වෙත FOLLO ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යවන්න හෝ www.follo.mobitel.lk වෙත පිවිසෙන්න.
මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් 55558 වෙත UNFOLLO ALL ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යවන්න හෝ www.follo.mobitel.lk සවත පිවිස Unsubscribe බොත්තම ඔබන්න
නියම සහ කොන්දේසි
· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
· GPRS ගාස්තු අදාල වේ.
· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ
Koolspace සේවාව යනු කුමක්ද?
සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.
දයිනික පැකේජය: රු.2.40+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
සතිපතා පැකේජය: රු.16.80+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මාසික පැකේජය: රු.72.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?
සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් *676# or #676# අමතන්න
මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් *676*22# අමතන්න
නියම සහ කොන්දේසි
Star Talk සේවාව යනු කුමක්ද?
Star Talk සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.
එමඟින් පාරිභෝගිකයන්ට කීර්තිමත් පුද්ගලයන් හා නළු නිළියන් ගෙ සියලුම පුවත්, කථා, ගීත, රූප සහ වීඩියෝ ඔබගේ ජංගම දුරකථනයට.
සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.
දයිනික පැකේජය: රු.6.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?
සේවාව සක්‍රීය කිරීමට http://mv1.in/startalk/lk.වෙත පිවිසෙන්න
මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
අක්‍රීය කිරීම සඳහා http://mv1.in/startalk/lk වෙත පිවිස Unsubscribe බොත්තම ඔබන්න
බදු තොරතුරු සඳහා : www.mobitel.lk/tax
නියම සහ කොන්දේසි
· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
· GPRS ගාස්තු අදාල වේ.
· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ
Nana Sayura සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් හො GCE A/L & GCE O/L විභාගය සම්බන්ධයෙන් පාඩම් සවන් දීමට හැකියාව ලැබෙනු ඇත.
දයිනික පැකේජය: රු.2.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මාසික පැකේජය: රු.40.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
ජංගම උපාංගයක් භාවිතයෙන් 6434 අමතා 1 සහ 4 ඔබන්න
අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් 6434 අමතා 6 සහ 5 ඔබන්න
Guru සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි. එමඟින් ඔබේ ඉගෙනුම් අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා විද්‍යුත් ඉගෙනුම් සංරචක ඇතුළත් කර ඇති විද්‍යුත් ඉගෙනුම් වේදිකාවක් ලබා දෙනු අත පාරිභෝගිකයන්ට සබැඳි වේදිකාවට පිවිසීමෙන් හෝ යෙදුම බාගැනීමෙන් සේවාවට එකතුවිමට හැකිය
දයිනික පැකේජය: රු.10.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
සේවාව සක්‍රීය කිරීමට https://guru.lk/ වෙත පිවිසෙන්න
අක්‍රීය කිරීම සඳහා https://guru.lk/ වෙත ගොස් Unsubscribe බොත්තම ඔබන්න.
Star Friends Premium සේවාව යනු කුමක්ද?
Star Friends Premiuma සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.
එමඟින් පාරිභෝගිකයන්ට කීර්තිමත් පුද්ගලයන් හා නළු නිළියන් ගෙ සියලුම පුවත්, කථා, ගීත, රූප සහ වීඩියෝ ඔබගේ ජංගම දුරකථනයට ලබා ගත හැක සහ ඔබේ ප්‍රියතම තරු මුහුණට මුහුණ හමුවීමට අවස්ථාවක් ලබා ගත හකි
සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.
දයිනික පැකේජය
SMS: රු.6.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
Photo Pack: රු.5.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
IVR: රු.1.50+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?
SMS: ජංගම උපාංගයක් භාවිතයෙන් ඔබේ ප්‍රියතම කලාකරුවාගේ මුල් නම ටයිප් කර 2468 ට යවන්න,
Ex: POOJA>2468
IVR: ජංගම උපාංගයක් භාවිතයෙන් 2468 අමතන්න
Photo Pack: ජංගම උපාංගයක් භාවිතයෙන් ඔබේ ප්‍රියතම කලාකරුවාගේ මුල් නමේ පළමු අකුරු 03
ටයිප් කර 2468 ට යවන්න, Ex: POO>2468
මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
SMS: ජංගම උපාංගයක් භාවිතයෙන් ඔබේ ප්‍රියතම කලාකරුවාගේ මුල් නම සහ OFF ටයිප් කර 2468 ට යවන්න,
Ex: POOJA OFF>2468
IVR: ජංගම උපාංගයක් භාවිතයෙන් 2468 අමතන්න
Photo Pack: ජංගම උපාංගයක් භාවිතයෙන් STOP ටයිප් කර ඔබේ ප්‍රියතම කලාකරුවාගේ මුල් නමේ පළමු අකුරු 03 ටයිප් කර 2468 ට යවන්න, Ex:STOP POO>2468
නියම සහ කොන්දේසි
· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
· GPRS ගාස්තු අදාල වේ.
· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ
Celebs සේවාව යනු කුමක්ද?
Celebs සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.
එමඟින් පාරිභෝගිකයන්ට කීර්තිමත් පුද්ගලයන් හා නළු නිළියන් ගෙ රූප, ගීත සහ වීඩියෝ ක්ලිප්.
ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇත.
සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.
දයිනික පැකේජය: රු.2.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?
ජංගම උපාංගයක් භාවිතයෙන් 3313 වෙත REG ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යවන්න හෝ www.celebszone.mobitel.lk වෙත පිවිසෙන්න.
මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
අක්‍රීය කිරීම සඳහා www.celebszone.mobitel.lk සවත පිවිස Unsubscribe බොත්තම ඔබන්න.