MAIN MENU
Doc Call සේවාව හරහා වෛද්‍ය උපදෙස් දැන් අත ළඟ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සාමාජික  වෛද්‍යවරයෙක් අමතා මූලික වෛද්‍ය උපදෙස් ලබාගන්න පැය 24 පුරා සතියේ දින 7ම ඔබේ මොබිටෙල් ජංගම දුරකථනයෙන් 247 අමතන්න
 
  • පියවර 1 : මූලික වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ඔබේ මොබිටෙල් සම්බන්ධතාවයෙන් 247 අංකය අමතන්න
  • පියවර 2 : ඉන්පසු ඔබට පහසු භාෂාව තෝරාගන්න
  • පියවර 3 : අනතුරැව මොබිටෙල් පාරිභෝගික සේවා නියෝජිතයකු ඔබගේ ඉල්ලීම අනුව වෛද්‍යවරයෙකු වෙත ඔබේ ඇමතුම යොමු කරනු ඇත
*කොන්දේසි සහිතයි

 

විශේෂඥ වෛද්‍යවරු  වෙන් කර ගැනීම: ඔබගේ ජංගම දුරකථනයෙන් මොබිටෙල් චැනලින් සර්විස් මගින් ඔබගේ වෛද්‍යවරු හමුවීමට වේලාවක් යොදා ගන්න.  ඕනෑම පසුගෙවුම් හෝ පෙර ගෙවුම් මොබිටෙල් සම්බන්ධතාවයකින් කොළඹ ප‍්‍රධාන පෙලේ  ආරෝග්‍ය ශාලාවල සිටිනා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් වේලාවක් වෙන් කර ගැනීමට හැක.

චැනලින් ලබා ගැනීමේ පිළිවෙල :

*මොබිටෙල් චැනලින් සේවාව වෙත පිවිසීමට  225 අමතන්න.
*ඔබගේ නම ජාතික  හැදුනුම්පත් අංකය, වෛද්‍යවරයාගේ නම සහ ඔබට
අනුක‍්‍රමික අංකය ලැබෙනු ඇත.
* වෛද්‍යවරයා හමුවීමේ විස්තර කෙටිපණිවිඩයක් හරහා තහවුරු කෙරෙනු ඇත.

 

24 පැයේම සේවාව ලබාගත හැක.පැමිණීම අනවශ්‍යයි.

සෑම සාර්ථක වෙන්කර ගැනීමක් සදහාම සංකේතාංක ගාස්තු, වෛද්‍යවරයාගේ ගාස්තු, රෝහල් ගාස්තු සහ චැනල් කිරීමේ ගාස්තු අය වේ. මෙම ගාස්තු ඔබගේ බිල්පතට එකතු වෙනු ඇත.

 
ඇමතුම් ගාස්තු විනාඩියකට රුපියල් 5 + බදු.
 
 
Silk Route පහසුකම්: මොබිටෙල් හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සේවාව එක්ව Silk Route පිළිගැනීමේ පර්යන්තයට ඔබ සාදරයෙන් පිළිගනී.
 
ගුවන් තොටුපලට පා තැබූ මොහොතේ සිට මෙම පර්යන්තය මගින් ඔබට ලැබෙන අංක එකේ සේවාව මගින් ඉතාමත් පහසුවෙන් ඔබගේ ලියකියවිලි හා ගමන් මළු සම්බන්ධ කටයුතු හමාර කර ගැනීමට දැන් අවස්ථාව උදා වී ඇත. මෙහි ඇති විශේෂිත ව්‍යාපාරික මධ්‍යස්තානයට පිවිස ඔබ කැටුව යන වාහනය පැමිණෙන තෙක් සිටින අවස්ථාවේදී Wifi, ෆැක්ස් ඇතුලූ සේවා රැසක් අත්විදින්න.

වැඩි විස්තර ලබා ගැනීමට www.airport.lk වෙබ් අඩවියට පිවිසෙන්න

Looking for...