MAIN MENU
How to obtain a Prepaid Connection?
නව පෙරගෙවූම් සම්බන්ධතාවයක් ලබා ගැනීමෙ පියවර
පහත සඳහන් ලියකියවිලි ඕනෑම මධ්‍යස්ථානයකට භාරදී ඔබට නව සම්බන්ධතාවයක් ලබා ගත හැක.
අවශ්‍ය ලියකියවිලි
 
1. අයදුම් පත්‍රය
2. ජාතික හැඳුනුම්පත/ රියදුරු බලපත්‍රය/ගමන් බලපත්‍රය
3. මෑතකදී ගත් පාස්පෝර්ට් ප්‍රමාණයේ ඡායාරූපයක්
 
 
දිවයින පුරා පිහිටි අලෙවි මධ්‍යස්ථාන වෙතින් ඔබේ Mobitel පෙරගෙවුම් සම්බන්ධතාවය ලබාගත හැක.
 

 

Looking for...