MAIN MENU

Services

සේවාව විස්තරය
මුදල් තැන්පත් කිරීම ඔබගේ mCash ගිණුමේ මුදල් තැන්පත් කරන්න
මුදල් ආපසු ගැනීම ඕනෑම mCash සිල්ලර සේවා ස්ථානයකින් ඔබගේ ජංගම දුරකතනය භාවිතාකර මුදල් ආපසු ලබා ගන්න
මුදල් මාරු කිරීම ඕනෑම mCash පාරිභෝගිකයෙකු වෙත මුදල් යවන්න
ආපසු මුදල් ගැනීමේ ගාස්තුව සමග මුදල් මාරු කිරීම යවන්නා විසින් ලබන්නාගේ මුදල් ආපසු ගැනීමේ ගාස්තු ගෙවමින්, ඕනෑම E පාරිභෝගිකයෙකු වෙත මුදල් යවන්න
මොබිටෙල් බිල්පත් ගෙවීම ඔබගේ මොබිටෙල් බිල්පත් කෙලින්ම ඔබගේ ජංගම දුරකතනයෙන්  ගෙවන්න
ඔබගේ සේවා බිල්පත් ගෙවන්න

ඔබගේ LECO සහ ජල (NWSDB) බිල්පත්, වාර මුදල් සහ රක්ෂණ වාරික ගෙවන්න

භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවන්න mCash වෙළඳ ස්ථාන වලින් ලබාගත් භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවන්න
නිෂ්පාදන මිළදී ගන්න mCash සඳහා වෙළඳ නියොජිතයන් විසින් ලබා දී ඇති නිෂ්පාදන සංකේත අංක ‍තෝරාගෙන ඇතුළත් කර එම භාණ්ඩ කෙලින්ම මිළ දී ගන්න
ගිණුමේ ශේෂය පරීක්ෂා කරන්න   ඔබගේ ගිණුමේ ශේෂය පරීක්ෂා කරන්න
කෙටි ප්‍රකාශය අවසන් ගනුදෙනු පහ පරීක්ෂා කර බලන්න
PIN අංකය වෙනස් කරගන්න ඔබගේ PIN අංකය වෙනස් කරගන්න
භාෂාව වෙනස් කරගන්න සිංහල, දමිල සහ ඉංග්‍රීසි භාෂා අතුරින් ඔබ වඩාත් කැමති භාෂාව ‍තෝරාගන්න

 

Select Page: 
mCash

Looking for...