MAIN MENU
මාසික ගාස්තුව : Rs.390
මාසිකව නොමිලේ ලැබෙන ඇමතුම් කාලය : රු.300 වටිනා දේශීය ඇමතුම්‚ SMS සහ MMS පණිවුඩ
මාසිකව නොමිලේ ලැබෙන දත්ත ප්‍රමාණය : රු.90ක් වටිනා දත්ත (600MB)*

*සියලුම mPower සම්බන්ධතාවයන්ට නියමිත දත්ත ප්‍රමාණය පහත පරිදි භාවිතා කල හැකිවේ.

  • සම්පූර්ණ දත්ත ප්‍රමාණය අන්තර්ජාලය පිවිසුමටහෝ
  • කොටසක් දත්තභාවිතයට හා ඉතිරිය ඈමතුම් SMS,MMS සදහා භාවිතා කල හැකිවේ.

 
ඇමතුම් ගාස්තු

මොබිටෙල් අංක - : මිනිත්තුවට රු.1
අනෙකුත් දේශිය අංක - : මිනිත්තුවට රු.2
SMS ගාස්තු - :
මොබිටෙල් අංක - : SMS 1කට සත 10
අනෙකුත් දේශිය අංක - : SMS 1කට සත 25
MMS ගාස්තු - :
මොබිටෙල් අංක - : MMS 1කට රු.1
අනෙකුත් දේශිය අංක - : MMS 1කට රු.5
GPRS/EDGE/HSPA - :
සම්බන්දතා ගාස්තුව - : රු.100
නැවත ලබාගත හැකි තැන්පතුව - : රු.1500

TRC/M/Promo/12/23 | TRC/M/Promo/12/24 | TRC/M/Promo/12/25

-සියලූ ගාස්තු සදහා රජයේ අනුමත ගාස්තු හා බදු අදාල වේ.

 

2010 ජූලි 15 පෙර ලබාගත් පසුගෙවුම් සම්බන්දතාවයන්ගෙ විස්තර මෙතනින්

Looking for...