MAIN MENU

මොබිටෙල් දවසේ ආගමික සිතිවිල්ල

ජාතික ජංගම දුරකතන සේවා සපයන්නා ලෙස, මොබිටෙල් ඔබගේ ජංගම දුරකතනය මත තවත් නිර්මාණශීලී විශේෂාංගයක් හඳුන්වාදෙයි. එය දිනපතා ඔබ කලින් තීරණය කරන ලද වේලාවක, ස්වයංක්‍රීයව කෙරෙන සංඥාවක් මගින් ඔබ නින්දෙන් අවදිකරවන සේවාවකි.  එම ඇමතුමට සවන් දීමෙන් ඔබ අදහන ආගමට අනුකූල වදන් පෙළක් ශ්‍රවණය කළ හැකිය.

නිතර නැගෙන ප්‍රශ්ණ

1. මොබිටෙල් දවසේ ආගමික සිතිවිල්ල යනු කුමක් ද?
 
මෙම සේවාව පාරිභෝගිකයින්ට දිනයේ කලින් තීරණය කරන ලද වේලාවක ලැබෙන ඇමතුමකට සවන්දීමෙන් ආගමික වදන් පෙළක් ශ්‍රවණය කිරීමට අවස්තාව සලසයි. 

2. පාරිභෝගිකයා ඇමතුම ලබන අංකය කුමක් ද?

243
 
3. මෙම සේවාවට ඇතුළත් වන ආගම් හා භාෂාවන්  මොනවාද?
  • බුදුදහම සිංහලෙන්
  • බුදුදහම ඉංග්‍රීසියෙන්
  • ක‍තෝලික දහම සිංහලෙන්
  • ක‍තෝලික දහම ඉංග්‍රීසියෙන්
  • ඉස්ලාම් දහම දමිල බසින්
  • හින්දු දහම දමිල බසින්
     
4. මෙම සේවාව සක්‍රිය කර ගන්නේ කෙසේ ද?
 
සේවාව සක්‍රිය කර ගැනීම සඳහා පාරිභෝගිකයා විසින් පහත පියවරයන් අනුගමනය කළ යුතුය.
  • 244 අමතන්න
  • භාෂාව ‍තෝරා ගන්න
  • අවශ්‍ය දහම ‍තෝරාගන්න
  • ඇමතුම අවශ්‍යවන වේලාව ‍තෝරා ගන්න (පැය 12 ඔරලෝසුවෙන්)
  • පෙරවරු ද (AM ), පස්වරු ද (PM), යන්න ‍තෝරා ගන්න.
  • කාල සටහන ‍තෝරා ගන්න - (සම්පූර්ණ සතියම හෝ සතියේ දවස් පමණක් ද යන්න)

5. අයකිරීම කොපමණද?
 
සේවාව සඳහා දායක ගාස්තුව
පසු ගෙවුම් - මසකට  රු. 36 ක් සහ බදු 
පෙර ගෙවුම් - දිනකට රු 1.20 ක් සහ බදු 
IVRගාස්තුව (243 සහ 244) - විනාඩියකට රු. 2 ක් සහ බදු

6. පාරිභෝගිකයා වෙත ලැබෙන ඇමතුමට සවන් දීම වෙනුවෙන් ගාස්තු අය කරන්නේ ද?
 
නැත
 
7. පාරිභෝගිකයාට  දවසේ සිතිවිල්ලට නැවත නැවතත් සවන් දිය හැකිද?
 
ඔව්, 243 අංකයට ඇමතීමෙන් පාරිභෝගිකයාට දවසේ සිතිවිල්ලට නැවත සවන් දිය හැකිය.
 
8. 243 අමතා සවන්දීම සඳහා පාරිභෝගිකයා විසින් ගාස්තු ගෙවිය යුතු ද?
 
ඔව්, පාරිභෝගිකයා 243 අමතා සිතිවිල්ලට සවන් දෙන්නේ නම් විනාඩියකට රු.2 ක් සහ බදු ගෙවිය යුතුය.
 
9. පෙර නිගමනය කළ කරුණු (ආගම, වේලාව ආදිය) වෙනස් කරන්නේ කෙසේ ද?
 
244 අමතන්න
 
10. පෙර තීරණය කළ සැකසුම් (ආගම, වේලාව ආදිය) වෙනස් කිරීම සඳහා අමතර ගාස්තු ගෙවිය යුතු ද?
 
නැත (244 IVR ගාස්තු පමණි)
 
11.සේවාව අක්‍රිය කරන්නේ කෙසේ ද?
 
244 අමතන්න
 
12. රෝමින්ග් අතර තුර මෙම සේවාව භාවිතා කළ හැකි ද?
 
නැත
 
13. පාරිභෝගිකයාට වරකට එක් ආගමකට වඩා දායක විය හැකි ද?
 
නැත
 
පොරොන්දම් ගැලපීමේ සේවය යනු කුමක්ද?

මෙය මොබිටෙල් ආයතනය විසින් අලුතින්ම හඳුන්වාදෙන ජෝතිෂ්ය සේවාවකි. මෙහිදී කෙටි ඇමතුම් අංක 505 අංකනය කර යෝජිත ගැහැණු සහ පිරිමි අයගේ උපන් දිනය, වෙලාව සහ ස්ථානය ඇතුලත්කර පොරොන්දම් ගැලපීම කලහැක. ඇතුලත් කරන වේලාවන් පාදක කරගෙන සාදනු ලබන 20 පොරොන්දම ගැලපීම මෙහිදී සිදුකරනු ලබන අතර එහි ගැලපීම හඬ මගින් ඉදිරිපත් කරයි.
 
අයකිරීම්
 
අ. කෙටි අංක 505 අංකනය කිරීම සඳහා විනාඩියකට : රු 2.00 සහ අදාළ බදු
ආ. 20 පොරොන්දම් ශාරාංශය: රු 100 යි (සියලු බදු සහිතව)
 
අනෙකුත් (වැඩි විස්තර සඳහා අයකිරීම්)
 
ඇ. අනිවාර්ය පොරොන්දම් 5 විස්තරාත්මකව දැනගැනීමට: රු 50 යි (සියලු බදු සහිතව )
ඈ. පොරොන්දම් 20 ගැලපීම එකින් එක දැන ගැනීමට: රු 50 යි (සියලු බදු සහිතව)
ඉ . කුජ දෝෂ සඳහා : රු .00. (නොමිලේ)
ඊ . පෙර ගලපනලද පොරොන්දම් විස්තරයට සවන්දීමට : ඇමතුම් ගාස්තු පමණි
 
දවසේ ඕනෑම වෙලාවක සතියේ දින හතේම මෙම සේවය ලබාගත හැක.
 
පෙර ගෙවුම් සහ පසු ගෙවුම් ඕනෑම පාරිභෝගිකයෙකු හට මෙම සේවය ලබා ගතහැක.
 
කේන්දර පලාඵල: ජෝතිර්වේදය ට අනුව  ඔබගේ කේන්දර පලාඵල දැන ගැනීමට දැන් මොබිටෙල් වෙතින් අවස්ථාව උදා වී ඇත.
කෙටි පණිවිඩ : Mobitel->My Mobitel->fun->Horoscope->Rahu period
IVR : 666 අංකනය කරන්න.

මෙම සේවාව අපගේ WAP අඩවිය වන wap.mobitel.lk.ඔස්සේද ලබා ගත හැක.

ගාස්තු (එක ඉල්ලීමකට) රු. 2 + බදු සහ ගාස්තු (විනාඩියකට) රු. 5 + බදු
 
රාහු කාලය: රාහු කාලය පිළිබද දැන ගැනීමට පහත සදහන් උපදෙස් අනුව  ක්‍රියා කරන්න.
 
කෙටි පණිවිඩ : Mobitel -> My Mobitel -> fun -> Horoscope -> Rahu period
IVR : 666 අංකනය කරන්න.

මෙම සේවාව අපගේ WAP අඩවිය වන wap.mobitel.lk.ඔස්සේද ලබා ගත හැක.

ගාස්තු (එක ඉල්ලීමකට) රු. 2 + බදු සහ ගාස්තු (විනාඩියකට) රු. 5 + බදු

MyAstro සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජ්‍යොතිෂ සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය මත පදනම් කරගත් දෛනික ජ්‍යොතිෂ අනාවැකිය SMS අන්තර්ගතයක් ලෙස ජංගම දුරකථනයට ලබා ගත හැක,මෙම සෙවාව​ සුප්‍රසිද්ධ ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා විසිනි

මාසිකව පැකේජය: රු.30.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් MYASTRO ටයිප් කර ඔබගෙ නම​ ටයිප් කර 506 ට යවන්න

අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් DREG MYASTRO ටයිප් කර ඔබගෙ නම​ ටයිප් කර 506 ට යවන්න

  • ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ
  1. Sathiye Iranama සේවාව යනු කුමක්ද?

    Sathiye Iranama සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජ්‍යොතිෂ සේවාවකි. 
    එමඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ලග්න අනාවැකි  ජංගම දුරකථනයට ලබා ගත හැකි.

    මෙම සෙවාව​ සුප්‍රසිද්ධ ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා  විසින් සපයනු අත

    සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

    දයිනික පැකේජය: රු.2.40+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මාසිකව පැකේජය රු.72.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ

  1. මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

    සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් 4634 අමතා 1 ඔබන්න ඉන්පසු Astro Sign තෝරා 1 ඔබන්න
    මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද? 
    සේවාව අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් 4634 අමතා උපදෙස් අනුගමනය කරන්න
     
    බදු තොරතුරු සඳහා Click කරන්න 

    නියම සහ කොන්දේසි

     ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

     සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

     පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Sathiya Obata සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජ්‍යොතිෂ සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ තරු ලකුණ පදනම් කරගත් දෛනික ජ්‍යොතිෂ අනාවැකි ජංගම දුරකථනයට ලබා ගත හැක, මෙම සෙවාව​ සුප්‍රසිද්ධ ජෝතිර්වේදී බිසර චානක්‍ය මහතා විසිනි

දයිනික පැකේජය: රු.2.40+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මාසිකව පැකේජය: රු.60.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් 2626 අමතා උපදෙස් අනුගමනය කරන්න.

අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් 2626 අමතන්න

  • ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Pakshiya Rajawima සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජ්‍යොතිෂ සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ උපන් දිනය සහ උපන් වේලාවට පවරා ඇති වාසනාවන්ත පක්ෂියාට අනුව නැකැත් ලබා දෙයි

දයිනික පැකේජය: රු.2.40+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මාසිකව පැකේජය: රු.72.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් 507 අමතන්න

සේවාව අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් 507 අමතන්න

  • ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Sathiye Lagna Palapala Service සේවාව යනු කුමක්ද?

Sathiye Lagna Palapala  සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජ්‍යොතිෂ සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ තරු ලකුණ පදනම් කරගත් දෛනික ජ්‍යොතිෂ අනාවැකි ජංගම දුරකථනයට ලබා ගත හැක,
මෙම සෙවාව​ සුප්‍රසිද්ධ ජෝතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා විසිනි
 
සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.2.40+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මාසිකව පැකේජය: රු.72.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් 6474 අමතා උපදෙස් අනුගමනය කරන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් 6474 අමතා උපදෙස් අනුගමනය කරන්න.
 
නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Lifetime Astro සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජ්‍යොතිෂ සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ තරු ලකුණ පදනම් කරගත් දෛනික ජ්‍යොතිෂ අනාවැකිය SMS අන්තර්ගතයක් ලෙස ජංගම දුරකථනයට ලබා ගත හැක, මෙම සෙවාව​ සුප්‍රසිද්ධ ජෝතිර්වේදී ලක්ස් සේනානායක මහතා විසිනි

දයිනික පැකේජය: රු.2.40+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මාසිකව පැකේජය: රු.72.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් 7272 අමතන්න

අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් 7272 අමතන්න

  • ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Palaapala Pituwa සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජ්‍යොතිෂ සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ලග්න අනාවැකි සහ රාහු කාල සටහන රූප අන්තර්ගතයක් ලෙස ජංගම දුරකථනයට ලබා ගත හැකි. දායක වූ පසු ඔවුන්ට සතියකට එක් රූප අන්තර්ගතයක් කෙලින්ම ජංගම දුරකථනයට ලැබෙනු ඇත.

දයිනික පැකේජය: රු.12.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මාසිකව පැකේජය: රු.360.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් ඔබගේ ලග්නයේ මුල් අකුරු තුන ටයිප් කර 511 ට යවන්න.

Ex:ඔබේ ලග්නය මේෂ නම්, MES ටයිප් කර 511 ට යවන්න

සේවාව අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් DEREG ටයිප් කර ඔබගේ ලග්නයේ මුල් අකුරු තුන ටයිප් කර 511 ට යවන්න

Ex:ඔබේ ලග්නය මේෂ නම්, DEREG MES ටයිප් කර 511 ට යවන්න

Looking for...