MAIN MENU

Mobitel Max

මොබිටෙල් MAX යනු කුමක්ද?
මොබිටෙල් MAX යනුල ඔබට සරලව ලියාපදිංචි විය හැකි පෙර ගෙවුම් පැකේජයකි.
MAX හි වාසි මොනවාද?
ඇමතුම් කාලය

මොබිටෙල් අංක සඳහා නොමිලේ මිනිත්තු 1000 ක්

කෙටි පණිවිඩ (SMS)

මොබිටෙල් අංක සඳහා නොමිලේ SMS 1000 ක්

(දත්ත) Data

1000MB

(දවස පුරා 500MB සහ රාතී‍්‍ර කාලයෙ 500MB)

*වලංගු කාලය දින 30 කි'

MAX පැකේජයෙන් ලබා දෙන බණ්ඩලය ඉක්මවා භාවිතා කළ විට සහ අනෙකුත් ජාලවලට ඇමතිමේදි ගාස්තු අයවන්නේ කෙසේද?

ඕනෑම ජාලයකට ලබාගන්නා ඇමතුම් සඳහා විනාඩියට

රු. 1.50

ඕනෑම ජාලයකට කෙටි පණිවිඩයක් සඳහා

ශත 20

වැඩිපුර දත්ත සඳහා MB එකකට

ශත 30

MAX පැකේජය ලබාගත හැක්කේ කුමන් ස්ථානයන්ගෙන්ද ?
ඕනෑම මොබිටෙල් ශාඛාවකින්, මොබිටෙල් නියෝජිතයෙකුගෙන් හෝ බලයලත් මොබිටෙල් පැකේජ අලෙවි ස්ථානයකින් ලබාගත හැකියි.
MAX පැකේජයක් මිලදී ගැනීමේදී අදාළ වන ගාස්තු මොනවාද?
පළමු රීචාජ් ගාස්තුව රු.500ක් පමණයි.
දැනට මොබිටෙල් පෙරගෙවුම් පැකේජයක් භාවිත කරනවා නම්,MAX පැකේජයට ලියාපදිංචි වීමට පුළුවන්ද?
  • ඔව්, පුළුවන්. එය ඉතාමත් සරලයි. #147# අමතා, එයින් ලැබන උපදෙස් පිළිපදින්න. එහිදී Option 1 තෝරාගන්න).
  • නැතහොත් ළඟම ඇති මොබිටෙල් ශාඛාවට පිවිසෙන්න.
වැදගත් - MAX පැකේජය ක්‍රියාත්මක කිරීමට ඔබගේ රු.500 ක් හෝ ඊට වැඩියෙන් තිබිය යුතුයි.
MAX පැකේජයේ ඇති ගිණුම් ශේෂය පරීක්ෂා කරන්නේ කෙසේද ?
කෙටි පණිවිඩක් මඟින් ඔබගේ ගිණුමේ ශේෂය දැනගැනීම සඳහා *100# අමතන්න.
මට MAX බණ්ඩලය සඳහා බහු සකී‍්‍රය කිරීම් කල හැකිද ?
ඔව්, පුළුවන්. 123 ලෙස සදහන් කර 7678 ට කෙටි පණිවිඩයක් යවන්න. නැතහොත් #7678# අමතා ලැබෙන උපදෙස් පිළිපදින්න.

වැදගත් - මේ සඳහා රු.340 ක් හෝ ඊට වැඩි මුදලක් ඔබගේ දුරකථන ගිණුමේ පවත්වාගත යුතුයි.

MAX පැකේජය සඳහා ලියාපදිංචි වූ පසු මාස්පතා ස්වංක්රියව පැකේජය අලූත් වෙනවාද?
ඔව්. සෑම මසකම 24 වනදා මධ්‍යම රාත්‍රි 12 ට ඔබේ MAX පැකේජය ස්වංක්රියව අලූත් වේ.

වැදගත් - මෙසේ අලූත් වීම සඳහා රු.340 ක් හෝ ඊට වැඩි මුදලක් ගිණුම් ශේෂය ලෙස තිබිය යුතුයි.

මාසයේ 24 වන දිනට දුරකථන ගිණුමේ අවමය රු.340 ක් පවත්වාගැනීමට නොහැකි අවස්ථාවලදී MAX පැකේජය අලූත් කරගන්නේ කෙසේද ?
එවිට ඔබ කළයුත්තේ රු.340 ක් හෝ ඊට වැඩි මුදලක් රීචාජ් කිරීම පමණයි. ඉන් පසුව ස්වයංක්‍රියව MAX පැකේජය අලූත් වේ.
MAX පැකේජයේ භාවිතයට නොගත් ඇමතුම් කාලය (විනාඩි) ඊළඟ මාසය සඳහා භාවිත කළ හැකිද ?
එසේ භාවිත කළ නොහැකියි. මාසය (දින 30) අවසන් වන විට එම මාසයට අදාළ විනාඩි ගණන සහ කෙටි පණිවිඩ ගණන කල් ඉකුත් වේ.
ජංගම දුරකථනයේ ශේෂය 0 වුවත්, නොමිළේ ඇමතුම් කාලය ඉතිරිවී තිබේ නම්, එම ඇමතුම් කාලය භාවිත කළ හැකිද?
ඔව්, පුළුවන්. ලියාපදිංචි වී ඇති කාලය තුළ නොමිලේ ඇමතුම් කාලය ඔබට භාවිත කළ හැකියි.

 

Looking for...

Click Here for Datamart Portal 

Datamart Available on Android & iOS