MAIN MENU

ඔබගේ වැදගත් ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් යැවීමට නොහැකිවන ලෙස ගිණුම් ශේෂය අවම වුවද SMART LOAN සේවාව මගින් ක්ෂණිකව ඔබගේ ගිණුම යථා තත්වයට පත් කරනු ලබයි.

ඔබගේ ගිණුමේ ශේෂය 5 සිට 0 දක්වා වූ විට #247# අංකනය කරන්න. ඊළග දින 7 දක්වා භාවිතා කිරීමට වලංගු රු. 30 ක ශේෂයක් ඔබගේ ගිණුමට ලැබෙනු ඇත.

 

සෑම සාර්ථක ගිණුම් ශේෂය ඉහළ දැමීමක් සදහාම මෙහෙයුම් ගාස්තු ලෙස රු. 2 ක් හා සම්මත ගාස්තු අය වේ.

Looking for...