MAIN MENU

IDD Buddy per Minute

 

මෙම සේවාව මගින් මිනිත්තුවට අය කරන අඩුම අන්තර්ජාතික ඇමතුම් ගාස්තු මොබිටෙල් විසින් ඔබට පිරිනමයි.

සක්‍රීය කිරීම සඳහා actmin ලෙස සඳහන් කර 120 ට SMS කරන්න

අක්‍රීය කිරීම සඳහා dctmin ලෙස සඳහන් කර 120 ට  SMS කරන්න

IDD Buddy ඇමතුමක් ලබාගන්නා අයුරු

අංකනය කරන්න  100<රටෙහි කේත අංකය><ලබන්නාගේ දුරකථන අංකය>

උදාහරණ :- එක්සත් රාජධානියට අමතන්නේ නම්:   100 44 xxxxxxxx

 

  • පාරිභෝගික සේවා අංක 1717 අමතා ඇමතුම් ගාස්තු කේත අංක හා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් පිළිබදව දැන ගන්න.
  • මෙම සේවාව පෙර ගෙවුම් පාරිභෝගිකයන් සඳහා පමණි
  • Quick Tip :  ඔබේ වැඩි පහසුව සඳහා නිතර අමතන විදේශ අංක වලට ඉදිරියෙන් 100 යොදා ඔබේ ජංගම දුරකථනයේ ‘Save’ කර ගන්න.  

 

Looking for...