MAIN MENU

In-flight Roaming

1.In-flight roaming යනු කුමක්ද?
‍තෝරාගත් ඇතැම් ගුවන් යානා තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීමේ හැකියාව.
2.මොබිටෙල් in-flight රෝමිං සේවය සක්‍රිය කරගන්නේ කෙසේද?
සේවය ස්වයංක්‍රීයව සක්‍රිය කෙරේ. ඔබ ඇතුල්වූ ගුවන් යානය In-flight roaming සේවාව ලබාදෙන්නේ ද යන්න විමසා බලන්න. එම සේවාව සීමිත ගුවන් සේවාවන් සංඛ්‍යාවක් පමණක් ලබා දෙයි.
3.ඇතුල් වූ ගුවන් යානය සේවය ලබා දෙන්නේ දැයි දන ගන්නේ කෙසේද?
ගුවන් සේවකයින්, ගුවන් යානාව ගුවන් ගත වීමට පෙර In-flight roaming ලබා දෙන්නේ දැයි දැනුම් දෙනු ඇත.

Looking for...

Roaming Services