MAIN MENU

අපගේ දර්ශනය

අප පිරිනමන සේවා තුලින් තොරතුරු තාක්‍ෂණ හා දැනුමින් පිරිපුන් සමාජයක් කරා ශ‍්‍රී ලංකාව රැගෙන යාම.

අපගේ දර්ශනය කරා යාම සදහා ගනු ලබන උත්සාහයට සහය දීම සාර්ථක සංවිධානයක් ලෙස කටයුතු කිරීමට සෑම සේවකයෙකු සතුවම වගකීමක් පවතී

අපගේ ඉලක්කය

අවධානය, බෙදාහදා ගැනීම හා පිරිනැමීම.

අපගේ කොටස්කරුවන්, සේවකයින් හා ගණුදෙනුකරුවන් සමග පවතින සම්බන්ධතාවයට මෙම මූලික කරුණු සෘජුවම බලපානු ලබයි. පුද්ගලිකව හා කණ්ඩායමක් ලෙස නිරන්තරයෙන්ම මෙම ගුණාංග ප‍්‍රගුණ කරමින් මේ වෙනුවෙන් කැපවීම තුළින් අපගේ දර්ශනය සදහා ගමන්කළ හැකි වන බව අප විශ්වාස කරන්නෙමු.

 

Looking for...