MAIN MENU
mLocator

mLocator  යනු SIM මත පදනම් වූ, කිසියම් පුද්ගලයෙකු භාවිතා කරන ජංගම දුරකතනය මගින් ඔහු සිටින ස්ථානය හා ඔහුගේ සංචරණයන් පිළිබඳව දැනගැනීම සඳහා භාවිතා කළ හැකි විසඳුමකි.

විශේෂාංග
  • පද්ධතියට තමන්ටම පිවිසිය හැකි වීම
  • අදාල ස්ථාන ගූගල් සිතියමක දැකගත හැකි වීම
  • පෙර සොයාගත් ස්ථාන පිළිබඳ තොරතුරු දැකගත හැකි වීම
  • වාර්තා කිරීමේ විවිධ ආකාරයන් ‍තෝරාගත හැකිය
  • බහුවිධ භාවිත තලයන්
ප්‍රතිලාභ
  • ව්‍යාපාරික ගමන් අවම කරගැනීමෙන් වියදම් කපා හැරිය හැකිය
  • පහසුව
  • විවිධ ස්ථාන හරහා පහසු සහයෝගීතාව හා සන්නිවේදනය
  • ඔබගේම සම්මන්ත්‍රන හා සබඳතා විසඳුම් තිබීම නිසා ඇතිවන කාර්යක්ෂමතාව 
  • වේගවත් තීරණ ගැනීමේ හා ප්‍රක්ෂේපන ශක්තිය වර්ධනය කරගැනීම
  • අඩු මාසික ගාස්තු
 
mTrack

mTrack ඔබට ඔබගේ වාහන සමූහය, පැය 24 පුරාම සෑම මොහොතකම පවතින ස්ථාන පිළිබඳව දැනගැනීමට අවස්ථාව ලබා දෙන GPS මත පදනම් වූ, විසඳුමකි. එයට සෑම වාහනයක්ම ආරම්භක, නවතා තැබෙන, යන එන ස්ථාන, හා වේගය ඇතුලු සියලු තොරතුරු ලබා දීමට හැකියාව ඇත.  

විශේෂාංග
  • GPS මගින් ස්ථානගත කරගත හැකි විසඳුමකි
  • උපකරණ මත පදනම් වූවකි
  • අනතුරු හැඟවීමේ සංඥා නිකුත් කළ හැකිය
  • වාර්තා සකස් කර ගත හැකිය
  • ගූගල් සිතියම් මගින් ප්‍රවේශ විය හැකිය
  • පාලන කළමනාකරණය
  • අසීමිත භාවිතා කරන්නන් සංඛ්‍යාව
  • Geo fencing
ප්‍රතිලාභ
  • වාහන සමූහයන් කළමනාකරණයෙහි වියදම් අඩු කරයි
  • පැය විසිහතර පුරා ඔබගේ වාහන සමූහය පිළිබඳ නිරන්තර පරීක්ෂාව
  • වේගසීමා ඉක්මවා ධාවනය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාව
 

Looking for...