MAIN MENU

විනෝද ක්‍රීඩා

Voice Updates සේවාව:

නවතම ක‍්‍රීඩා තොරතුරු ලබා ගැනීම සඳහා 123 අංකනය කරන්න.

නවතම තොරතුරු - ටෝනි ගේ‍්‍රග්

ඉංග‍්‍රීසියෙන් පමණක් ලබා දෙන එදිනෙදා ක‍්‍රිකට් විස්තර

නවතම තොරතුරු - හරිත පෙරේරා.

ශ‍්‍රී ලංකාව සහභාගි වන ගෘහස්ත සහ ජාත්‍යන්තර තරඟවල දිනපතා ක‍්‍රීඩා තොරතුරු සිංහලෙන් සහ ඉංග‍්‍රීසියෙන් ගෙන එයි

සිංහල, ඉංග‍්‍රීසි හා දෙමලෙන් ලබා දෙන ක‍්‍රිකට් විස්තරයක් Cricinfo වෙතින් ලබා දෙයි.

ගාස්තු රු. 4 විනාඩියට + බදු
 

සජීව තරග විස්තර - (මොබිටෙල් සිම්පතේ මෙනුව හරහා): ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගවලදී ලකුණු තත්ත්වයන් දැන ගැනීමට මෙම සරල පහසු ක‍්‍රමවේදය අනුගමනය කරන්න.

Mobitel -> My Mobitel -> Sports -> Cricket -> Live Score

ගාස්තු (එක ඉල්ලීමකට රු. 2 + බදු)

 

Wallpapers වෝල් පේපර්ස්: wap.mobitel.lk වෙතට ගොස් ඔබේ දුරකතනයට ගැලපෙන Wallpapers ලබාගන්න.

Alerts සේවාව - Sri Lanka Cricket, Cricinfo, ලංකා පුවත්

ඔබගේ ජංගම දුරකතනයෙන් අලූත් පුවත්, ලකුණු තත්වයන්, විශේෂ ඉසව්, තොරතුරු ලබා ගන්න.
 
 
ආකාරය
ගාස්තු/වාරික
 
සේවාව 1 2 3 වෙත කෙටි පණිවිඩයක් යවන්න පෙර ගෙවුම් පසුගෙවුම්
  • ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්(SLC)
Reg SLC රු. 1.25 + බදු රු. 30 + බදු
ලංකා පුවත් ක්‍රීඩා Reg Sports රු. 1.25 + බදු රු. 30 + බදු
ලකුණු තත්වය
  • REG <තරගාවලියේ මුල අකුරු>
රු. 30 + බදු තරගාවලියක් සදහා රු. 30 + බදු තරගාවලියක් සදහා

 

Looking for...