MAIN MENU
මාසික ගාස්තුව : රු. 240
නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය : 1GB
Downlink වේග උපරිමය : 1 Mbps
අතිරේක භාවිතා ගාස්තු සෑම 10 MB සදහාම : රු.2
සම්බන්ධතා ගාස්තුව : රු.100
ආපසු ගෙවන තැන්පතු මුදල : රු.1000
මූලික ණය සීමාව : රු.1000

*උපහාර හා  SRIL සහ ACTIVE F ගණුදෙනුකරුවන් සදහා මෙම පැකේජය පිරිනැමේ.

*සියලූ ගාස්තු සදහා රජයේ අනුමත ගාස්තු හා බදු අදාල වේ.

පිරිනැමෙන අතිරේක පහසුකම්

Voice Services on Broadband Connection:

Now you can activate Voice Services on your broadband connection. All you have to do is Type ACT VOICE and sms to 2545

Activation method Type ACT VOICE and sms to 2545
Mobitel to Mobitel Voice/Video Calls Rs.1 per min
Mobitel to Others Voice/Video Calls (Local) Rs.2 per min
Activation Fee FREE
Rental (Additional) FREE

කෙටි පණිවිඩ සේවාව සදහා (SMS):

මොබිටෙල් දුරකථනයකින් මොබිටෙල් දුරකථනයකට ශත 10
මොබිටෙල් දුරකථනයකින් වෙනත්  ඕනෑම දේශීය දුරකථනයකට ශත 25
මොබිටෙල් දුරකථනයකින් අන්තර්ජාතික දුරකථන අංක සදහා රු. 5

mFAX:

ෆැක්ස් යන්ත‍්‍රයක් සදහා මුදලක් වියදම් නොකරමින් ඔබටත් ඔබේම ෆැක්ස් නොම්මරයක් ලබා ගැනීමට දැන් අවස්ථාව සැලසී ඇත. <mFAX> යනුවෙන් සදහන් කර ඔබේ මොඩමයෙන් 7575 ට SMS එකක් යවන්න

View Details

 

Looking for...