MAIN MENU

විදේශයක සිට, ශ්‍රී ලංකාවේ සිටින ඔබගේ පවුලේ සාමාජිකයන් හා යහලුවන්  ගේ දුරකතන ශේෂය ඉහල නංවා ගන්නේ (රීචාර්ජ්) කෙසේ ද?

 

ඔබ ශ්‍රී ලංකාවෙන් පිටව වෙසෙන්නේ නම්, ඔබට දැන් ඔබගේ ශ්‍රී ලංකවේ වෙසෙන පවුලේ සාමාජිකයන්ට හා යහලුවන්ට අයත් මොබිටෙල් පෙරගෙවුම් ජංගම දුරකථන අංක අපගේ ජාත්‍යන්තර ශේෂය ඉහල නැංවීමේ සහකරුවන් මගින් රීචාර්ජ් කළ හැකිය.

 

ශේෂය ඉහල නැංවීමේ සහකරුවන් 

 

 

අපගේ සහකරු කප් රුක, ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳ සැල, ඔබ ලොව කොතැනක සිටියද ඔබගේ පවුලේ සාමාජිකයින්ගේ හා යහලුවන්ගේ මොබිටෙල් පෙරගෙවුම් ජංගම අංකවල  ශේෂය ක්ෂණිකව ඉහල නැංවීමට සහායවෙයි. එසේ ශේෂය ඉහල නැංවීමේ දී ඔබට කප් රුක ප්‍රසාද ලකුණු දිනා ගැනීමට හා ඊලඟ නැංවීමේදී වට්ටම් දිනා ගැනීමටද පුළුවන.

කාඩ් පත් වර්ග - VISA / Master / Amex / Paypal

 
---------------------------------------------------------------------------------------------------
 
 
ලොව කොතැනක සිට වුව ද  www.ezetop.com  භාවිතා කර ඔබගේ මොබිටෙල් ශ්‍රී ලංකා දුරකතනයේ ශේෂය ඉහල නංවා ගන්න.
  • www.ezetop.com වෙත පිවිසෙන්න.

  • ඔබට ශේෂය ඉහල නංවාගන්නට අවශ්‍ය මොබිටෙල් ශ්‍රී ලංකා දුරකතනයේ අංකය ඇතුළ් කරන්න.

  • ඔබගේ කාඩ් පතේ විස්තර ඇතුළත් කළ විගස ශේෂය ඉහල නැංවෙනු ඇත.

 
 
---------------------------------------------------------------------------------------------------
 
 
ශ්‍රී ලාංකිකයින් විසින් ශ්‍රී ලාංකිකයින් සඳහාම නිර්මාණය කළ වඩාත්ම කාර්ය්‍යක්ෂම සේවාව www.LankaReload.com වේ. එය වඩාත් වේගවත්ය, ලෙහෙසි හා පහසු ය.
 
දැන් ඔබට ලොව කොතැනක සිට වුවද ඔබගේ VISA / MASTERCARD / DEBIT / CREDIT කාඩ් පත හෝ PAYPAL හා AMERICAN EXPRESS භාවිතා කර ඔබගේ මිතුරන් හා පවුලේ සාමාජිකයන් වෙත රීලෝඩ් යවා ගත හැකිය.
 
 
 
---------------------------------------------------------------------------------------------------
 
 
 
මැදපෙරදිග හෝ මැලේසියාවේ සිට ඔබගේ ජ්ංගම දුරකතනය භාවිතා කර රීචාජ් කරගන්න.
 
අපගේ ජාත්‍යන්තර රීචාජ් සහකරුවන් ඔබට මොබිටෙල් පෙරගෙවුම් ජංගම දුරකතන අංකයක් භාවිතා කර ඔබගේ පවුලේ සාමාජිකයින් හා යහලුවන්ගේ වෙත රීචාජ් යැවීමට උපකාර වෙයි.
 
 

සෞදි අරාබියේ සිට

*දුරකතන ජාලය: STC

*රීචාජ් කිරීමට SMS SRIL සිට 801500

තොරතුරු ලබා ගැනීමට 

*සහාය සඳහා SMS 20 සිට 801500

 

කුවේට් සිට

*දුරකතන ජාලය: Wataniya

*ශ්‍රී ලංකාවේ මොබිටෙල් අංකය වෙත SMS පණිවිඩයක් යවන්න

1919 වෙත උදා; +9471275577  වෙත 1919

*සහාය සඳහා කුවේට් හි 965 1805-555 අමතන්න

 
 

මැලේසියාවේ සිට

*දුරකතන ජාලය: Maxis

*SMS SRI LANKA to 27007

*සහාය සඳහා 1300 820 120 අමතන්න

*දුරකතන ජාලය: Digi

*SMS TN(Space) HELP to 2000 or For Help

සහාය සඳහා  016- 221- 1800 අමතන්න

 
---------------------------------------------------------------------------------------------------
 
 
 

සෞදි අරාබියේ සිට

*දුරකතන ජාලය: STC

*රීචාජ් කිරීමට SMS SRIL to 801500

*සහාය සඳහා sms 20 to 801500

 

 
---------------------------------------------------------------------------------------------------
 
 
 
ඔබගේ pay pal ගිණුම භාවිතා කර www.etopuponline.com මගින්

Looking for...