MAIN MENU
මොබිටෙල් Mobitel පෙරගෙවුම් සම්බන්ධතාවයක් සඳහා පහත විශේෂාංග හා වරප්‍රසාද පිරිනැමේ:
  • දිවයින පුරා ආවරණය
  • ලැබෙන ඇමතුම් නොමිලයේ
  • අමතන්නා හඳුනාගැනීම, Call waiting හා Call forwarding සේවා
  • සතියේ දින 7 හිම පැය 24 පුරා පාරිභෝගික සේවා
  • ඕනෑම ස්ථානයකින් ගිණුමේ ශේෂය ඉහල දැමීමේ පහසුකම. ඒ ගැන වැඩි විස්තර මෙතනින් ලබා ගන්න
  • ස්වයං රෝමිං සේවා සමඟ ඔබේම අංකය විදේශයන්හිදීත් භාවිතා කර ගැනීම
  • IDD පහසුකම් සමඟ විදේශ ඇමතුම්
  • Smart Data Plan අධිවේගී අන්තර්ජාල සේවාව
  • ජංගම දුරකථන සේවාවකින් ලබා ගත හැකි අවම ගාස්තු යටතේ කෙටි පණිවුඩ ඇමතුම්, දත්ත හුවමාරු සේවා, වීඩියෝ හා අන්තර්ජාල සේවා , ඇතුලූ සේවා රැසක් පුලූල් ආවරණයකින් යුත් ජාලයන් තුල අත් විදින්නට ඔබත් අදම Mobitel පෙරගෙවුම් සම්බන්ධතාවයන් සමග එකතුවන්න! 
ගාස්තු රටා
 
Voice/Video
SMS පණිවිඩයකට
MMS පණිවිඩයකට
M2M
රු.1 සත 20 රු.1
අනෙකුත් දේශීය අංක
රු.2 සත 25 රු.5
GPRS/EDGE/HSPA දත්ත සඳහා
1000 kB සඳහා රු.1*    
තවදුරටත් ලැබෙන සේවා:
  • ඔබේ ගිණුමේ මුදල් අවසාන වූ විට Smart Loan ණය පහසුකමක් ලබා ගන්න.
  • Smart Share සමගින් ඔබේ ආදරණීයයන්ගේ දුරකථනවල ශේෂය වැඩිකර දෙන්න.
කොන්දේසි සහිතයි:
මෙම පෙරගෙවුම් ප්‍රතිලාභ රහිත ගණුදෙනුකරුවන්ට #111# අංකයට ලබාදෙන ගාස්තු වලින් නිදහස් ඇමතුමක් මගින් එම ප්‍රතිලාභ ලබාගත හැක.
සියලූම ගාස්තු සදහා රජයේ අනුමත ගාස්තු හා බදු අයත්වේ. (කොන්දේසි සහිතයි)
සියලූ දේශීය ඇමතුම් සදහා ගාස්තු අයකරනු ලබන්නේ මිනිත්තුවකට අය කරනු ලබන පදනම මතය.
කෙටි පණිවුඩ සදහා අයවන්නේ යවනු ලබන පණිවුඩ ප්‍රමාණය මතය.

Looking for...