MAIN MENU

ESMS

මොබිටෙල් Enterprise SMS යනු මොබිටෙල් SMS ද්වාරය හා ඒකාබද්ධ කෙරුනු විසඳුමකි. මෙම සේවාව ඕනෑම සංවිධානයකට තම පාරිභෝගිකයන්ට හෝ සේවානියුක්තියන් වෙත කෙටි පණිවිඩ විශාල ප්‍රමාණයක් යැවීමට හා ලැබීමට භාවිත කළ හැකි ආරක්ෂාකාරී ක්‍රමයකි.

විශේෂාංග
  • Web UI හෝ Web සේවාව මගින් SMS යවන්න
  • Web UI හෝ Web සේවාව මගින් SMS ලබා ගන්න
  • Web UI මගින් SMS විශාල සංඛ්‍යාවක් එකවර අප්ලෝඩ් කරන්න
  • Web UI මගින් බහු භාෂා පණිවිඩ යැවීමේ සහාය 
  • Web UI මගින් යවන ලද SMS වාර්තා
  • Web UI හෝ Web සේවාව මගින් බෙදා හැරීමේ වාර්තා
 
ප්‍රතිලාභ
  • ක්ෂණික දෙදිසා සන්නිවේදනය - E SMS ව්‍යවසායක භාවිතාව,  ස්වයංක්‍රියාකාරී දෙදිසා SMS සන්නිවේදන නාලිකාවකින් ඔබව සන්නද්ධ කරයි.
  • පිරිමැසුම්දායී බව - SMS පණිවිඩ යැවීමට අමතර දෘඩාංග හෝ මෘදුකාංග සඳහා මුදල් යෙදවීමක් අවශ්‍ය නොවන අතර තෙවැනි පාර්ශ්වයක සේවාවක් ද අවශ්‍ය නොවේ.
  • භාවිතයට ඉතා පහසු හා සරල වේ.
 
SMPP

Short Message Peer to Peer(SMPP) යනු විවෘත, කර්මාන්ත සඳහා සුදුසු , පණිවිඩ යැවීම සඳහා වන ක්‍රමවේදයකි. තම පාරිභොගිකයින් සමඟ SMS මගින් පහසුවෙන් සන්නිවේදනය කිරීමට හැකිවන පරිදි,  බැංකු, අධ්‍යාපනික ආයතන වැනි  සේවාදායකයින් වෙත මෙම පහසුකම මොබිටෙල් විසින් පිරි නමනු ලබයි. 

එය මූලිකව තෙවන පාර්ශ්ව සේවාවන්, SMS මධ්‍යස්ථාන සමග සම්බන්ධ කිරීමට භාවිතා කරමින්, විවිධ වර්ගයේ ස්වයංක්‍රියාකාරී SMS සේවාවන්ට ඉඩ සලසයි. එමෙන්ම SMS මධ්‍යස්තාන ද්වාරයන් සමග සම්බන්ධ කරමින්,  ඔවුන්ගේ පණිවිඩ ගෙනයන්නන් අතර පණිවිඩ හුවමාරුවට පහසුකම් සලසයි.

ප්‍රතිලාභ
  • SMPP මගින් යැවෙන පණිවිඩ;
    • ආරක්ෂිතයි
    • බෙදා හැරීමේ දී විශ්වාසදායකයි
    • ගෙනයන්නාට පහසුයි

 

  • SMPP ක්ෂණිකව බෙදාහැරීමට මග සලසයි.
  • එයට ප්‍රමුඛ මාර්ගයක් ඇති අතර, වඩාත් වේගවත්ව බෙදා හැරීමට නැඹුරු වෙයි.
  • වියදම් අඩු සන්නිවේදනයකි
  • භාවිතාවට පහසුයි
  • නම්‍යශීලීයි
  • අරමුණක් ඇතිව වැඩි ලාභයක් ගෙන එයි

Looking for...