MAIN MENU

International SMS

1. ජාත්‍යන්තර SMS එකක් යැවිය හැක්කේ කෙසේද?
පණිවිඩය ලබන්නාගේ අංකය පහත දැක්වෙන පරිදි යෙදීමෙන් ඔබට SMS පණිවිඩයක් යැවිය හැකිය
+44 xxx xxx xxx
2. SMS පණිවිඩයක් යැවිය හැකි රටවල් මොනවාද?
ජාත්‍යන්තර SMS පණිවිඩයක් ලොව ඕනෑම තැනක සිටින ඕනෑම අයකුට යැවිය හැකිය.
3. ජාත්‍යන්තර SMS පණිවිඩයක් සඳහා කොපමණ ගාස්තුවක් අය කෙරෙන්නේද?
එක් SMS පණිවිඩයක් සඳහා රු. 5/- ක මුදලක් හා VAT ගාස්තුව පමණක් (දේශීය SMS ගාස්තුව) අය කෙරේ.
4. මා වෙත ලැබෙන SMS පණිවිඩ සඳහා ගාස්තු අය කෙරේ ද?
නැත. ඔබ වෙත ලැබෙන SMS පණිවිඩ සඳහා ගාස්තු අය නොකෙරේ.
5. සහයක් අවශ්‍ය අවස්ථාවක දී කවුරුන් ඇමතිය යුතුද ?
මොබිටෙල් හොට්ලයින් අංක +94 714 555 555 අමතන්න

Looking for...

IDD FAQs