MAIN MENU

IDD Video

වීඩියෝ ඇමතුම් පහසුකම අත්විදිමින් ඔබේ ආදරණීයන් සමග මුහුණට මුහුණ සමීප වෙමින් කතාබහ කරන්න.

වීඩියෝ ඇමතුම් ලබාගන්නා අයුරු වීඩියෝ ඇමතුම් හා සම්බන්ධ වීම
1. ඔබ සහ ඔබ ඇමතුම ලබාගන්නා පුද්ගලයා යන දෙපාර්ශවයම සතුව 3G පහසුකම සහිත දුරකථනයක් තිබිය යුතුය. 1. වීඩියෝ ඇමතුමක් ලැබෙන විට සුවිශේෂී සලකුණක් මගින් ඔබේ දුරකථන තිරයේ බව දැනුම් දෙනු ලබයි.
2. අන්තර්ජාතික දුරකථන අංකය ඇතුලත් කර වීඩියෝ ඇමතුම් තෝරාගන්න. 2. වීඩියෝ ඇමතුම හා සම්බන්ධ වීමට ඔබේ දුරකථනයේ වීඩියෝ ඇමතුම් සඳහා වූ බොත්තම තෝරාගන්න.
3. දැන් ඔබට වීඩියෝ ඇමතුම් පහසුකම ලැබෙනු ඇත 3. ඔබට සාමාන්‍ය ඇමතුමක් බවට පත්කරගැනීමට අවශ්‍ය නම් කැමරාව ක්‍රියා විරහිත කරන්න.
  • 433 අමතා ඇමතුම් ගාස්තු, කේත අංක හා සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් පිළිබද තොරතුරු දැනගන්න.

Looking for...