MAIN MENU
ක්ෂණිකව අන්තර්ජාලය, අලෙවිසැල් හෝ බැංකු ඇතුළු ක‍්‍රම රැසකින් ඔබේ ගිණුම් ශේෂය ඉහල දැමීමට මොබිටෙල් අවස්ථාව සලසා ඇත. දිවයින පුරා පිහිටි වෙළදසැල් ඇතුළු ස්ථාන රැසකින් ඔබගේ ගිණුම් ශේෂය ඉහල නැංවීම, කාඩ්පත් මිලදී ගැනීම, ඉලෙක්ට්‍රොනික ක‍්‍රමවේදයන් භාවිතා කිරීම ඇතුළු විකල්ප අවස්ථා රැසක් භාවිතා කිරීමට ඉඩ ප‍්‍රස්ථාව සැලසී ඇත.
කාඩ්පත් මගින්
වලංගු කාලය
රු.50 දින 20
රු.100 දින 150
රු.350 දින 220
රු.500 දින 260
රු.1000 දින 365

 

අලෙවිසැලකින්
වලංගු කාලය
අවම රු. 20 සිට රු. 49.99 දින 7
රු.50 සිට රු.74.99 දින 20
රු.75 සිට රු.99.99 දින 60
රු.100 සිට රු.149.99 දින 90
රු.150 සිට රු.199.99 දින 150
රු.200 සිට රු.349.99 දින 180
රු.350 සිට රු.499.99 දින 220
රු.500 සිට රු.649.99 දින 260
රු.650 සිට රු.899.99 දින 330
රු.900 සිට ඉහලට දින 365

 

ඕනෑම වෙලාවක reload

 

ඔබගේ ක්‍රෙඩිට් කාඞ්පත My Account ගිණුමට ඇතුලත් කර ලියාපදිංචි කිරීමෙන් ලොව කොතැනක සිටියද ඕනෑම මොහොතක ක්‍ෂණිකව ඔබේ ගිණුමේ ශේෂය ඉහල දැමිය හැක.

  • Login. ඔස්සේ My Account වෙත පිවිසෙන්න.

  • Register. තුලින් My Account හි ඔබේ නව ගිණුමක් නිර්මාණය කර ලියාපදිංචි වන්න.

 

ඕනෑම මොහොතක reload
ඕනෑම මොහොතක  ඕනම වේලාවක මොබිටෙල් දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යැවූ සැණින් ලබාගත හැකි ක්‍ෂණිකව ගිණුමේ ශේෂය ඉහළ නංවා ගැනීමේ සේවාව අත්විඳීමට දැන් පහසුකම් සලසා ඇත.
මේ පිළිබද වැඩි විස්තර දැනගැනීමට හා ලියාපදිංචි වීමට ළගම පිහිටි මොබිටෙල් ශාඛාවට හෝ HNB,  සම්පත්, HSBC හෝ කොමර්ෂල් බැංකුව වෙත පැමිණෙන්න.
 
බැංකු මගින් ගිණුමේ ශේෂය ඉහළ නැංවීමට කෙටි පණිවිඩය යවන අයුරු
 
1. ඔබේ දුරකථනයේ මෙනුවේ My Mobitel තෝරාගන්න.
2. පහත ලැයිස්තුවෙන් ඔබට අවශ්‍ය බැංකු සේවා ජාලය තෝරාගන්න.
a.  Financial
b.  Combank M Reload (කොමර්ෂල් බැංකුව)
c.  Sampath M Reload (සම්පත් බැංකුව)
d.  HNB M Reload (HNB)
e.  HSBC M Reload (HSBC)
f.   Peoples Bank Utils (මහජන බැංකුව)
ඔබේ මොබිටෙල් දුරකථනයේ ගිණුම් ශේෂය අවසන් වූ විට
1. #131# අංකය අමතා පහත ලැයිස්තුව අතරින් ඔබේ බැංකුව තෝරාගන්න.
 
  • සම්පත් බැංකුව සදහා අංක 1
  • HNB සදහා අංක 2
  • කොමර්ෂල් සදහා අංක 3
  • මහජන බැංකුව සදහා අංක 4
  • HSBC සදහා අංක 5
බැංකු ගිණුම මගින් ශේෂය ඉහළ නැංවීමට ගත යුතු පියවර
1.බැංකු ගිණුම මගින් ශේෂය ඉහළ නැංවීමට ගත යුතු පියවර ගැනීමට ළගම ඇති මොබිටෙල් ශාඛාවට හෝ බැංකුවට ගොස් ලියාපදිංචිය සදහා අවශ්‍ය මූලික තොරතුරු ලබාදෙන්න. අනතුරුව බැංකුව විසින් මොබිටෙල් වෙත ඔබේ ඉල්ලීම තහවරු කර ලියාපදිංචිය සදහා අවශ්‍ය තොරතුරු ලබාදෙනු ඇත.
 
2.මෙම ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලිය සම්පූර්ණ වීම සදහා ඔබ අයදුම් කල දිනයේ සිට රාජකාරි දින 14 ක කාලයක් ගතවනු ඇත. (ඔබ අයදුම් කල බැංකු සේවාව මත එය රදා පවතී)
 
3.අපට ඔබගේ ලියාපදිංචිය සදහා අවශ්‍ය තොරතුරු ලැබුනු පසු මෙම සේවාව හා ඔබ ලියාපදිංචි කරන අතර අනතුරුව එය තහවුරු කිරීමේ තොරතුරු හා රහස් කේතය කෙටි පණිවිඩයක් මගින් ඔබට ලැබෙනු ඇත.
 
4.අනතුරුව ඔබගේ සිම්පත් මෙනුවේ ඇති "My Mobitel" සේවා උප මෙනුව, මෙම සේවාව පහසුවෙන් ලබාගත හැකි වන ලෙස යාවත්කාලීන වනු ඇත.
 
5.ඔබගේ සම්බන්ධතාවය ඔස්සේ ගෙවීම් කිරීමට සූදානම් වනවිට අප රහස් කේත අංකය ලබාදෙන ලෙස උපදෙස් දෙයි.
 
6.ඔබට ශේෂය ඉහල නැංවිය හැකි උපරිම අගය රු. 1000 වන අතර අවම අගය රු. 100 කි.
 
7.ඔබගේ ඉල්ලීම සාර්ථකව ඉටු වූ බව හෝ ගිණුමේ මුදල් නොමැතිව එය ප‍්‍රතික්ෂේප වූ බව හෝ දන්වා අප විසින් කෙටි පණිවිඩයක් එවනු ලැබේ.

පිටරට සිට recharge කරන්න

විදේශ රටක සිට ශ‍්‍රී ලංකාවේ සිටින ඔබේ ආදරණීයන්ගේ මොබිටෙල් සම්බන්ධතා වල ශේෂය ඉහල නැංවීමට මෙම සේවය උපකාරී වේ.

Recharge World Café

කාඞ් භාවිතා කර ශේෂය ඉහල දැමීම
ස්වයංක‍්‍රීය පාරිභෝගික සේවා අංක 141 අමතන්න
  • ඔබේ දුරකථනයෙන් 141 අමතා පටිගත කර  ඇති උපදෙස් වලට  සවන් දෙන්න.
  • දැන් අංක 2 තෝරාගන්න.
  • උපදෙස් වලට අනුව ඉලක්කම් 14 කින් යුත් කේත අංකය ඇතුලත්  කරන්න.
  • අනතුරුව # සලකුණ සහිත බොත්තම භාවිතා කරන්න.
කේත මගින්
  • *102*  කේතය යොදන්න.
  • අනතුරුව අංක 14 කින් යුත් කේත අංකය යොදා අවසානයෙහි # ද යොදා එය ඇතුලත් කරන්න.
  • අවසාන වශයෙන් "OK"හෝ "SEND" හෝ  "Call"  බොත්තම භාවිතා කරන්න.         

උදා :- *102*xxxxxxxxxxxxxx#

ඔබේ දුරකථනයෙන් හෝ USB මොඩමයෙන් කෙටි පණිවුඩයක් යැවීම
  • ඉලක්කම් 14 කින් යුත් කේත අංකය ඔබේ දුරකථනයෙන් කෙටි පණිවුඩයක් මගින් 141 ට යවන්න.

    නැතහොත්

  • ඉලක්කම් 14 කින් යුත් කේත අංකයෙන් පසු # සලකුණ යොදා අනතුරුව ඔබ ශේෂය ඉහළ නැංවීමට බලාපොරොත්තු වන දුරකථන අංකය සදහන් කර 141 ට කෙටි පණිවුඩයක් යවන්න.
උදාහරණයක් ලෙස 0712 345678 අංකයේ ශේෂය ඉහලට දැමීමට ඔබට අවශ්‍ය නම්, xxxxxxxxxxxxxx#0712345678  සදහන් කර 141 ට කෙටි පණිවිඩයක් යැවිය යුතුය.
ඔබට අවශ්‍ය වූ විටක ඔබේ ආදරණීයන්ගේ මොබිටෙල් පෙරගෙවුම් ශේෂය ඉහළ නැංවීම සඳහා දායක වීමට මෙම සේවාව මගින් ඔබට අවස්ථාව සලසයි.
*448* න් පසුව ඔබට ශේෂය ඉහල නැංවීමට අවශ්‍ය දුරකථන අංකය සදහන් කර ඉන් පසුව * ලකුණ හා # අතර අවශ්‍ය මුදල් ප‍්‍රමාණය දක්වා OK හෝ SEND නැතහොත් Call බොත්තම මගින් අංකනය කරන්න.
උදා :- ඔබට 071 3281106 අංකයට රු. 50 ක් යැවීමට අවශ්‍ය නම්

*448*0713281106* 50 # යොදා අංකනය කල යුතුය.
  • සෑම සාර්ථක උත්සාහයක් සදහාම මෙහෙයුම් ගාස්තු ලෙස රු. 2 ක් අයකරනු ලැබේ.
  • යවනු ලබන මෙම ශේෂ අගය වලංගු වන්නේ දින 30 ක් දක්වා පමණි.

Looking for...