MAIN MENU

 Kitmania සේවාව යනු කුමක්ද?

Kitamania සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයායාට ආකේඩ්, ක්‍රියාදාම, ප්‍රහේලිකා, ක්‍රීඩා සහ වික්‍රමාන්විතය

 ජංගම ක්‍රීඩා වල ආකර්ෂණීය එකතුවක් ලබා දෙයි.

සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

දෛනික පැකේජය: රු.10.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ
 
දායක වන්නේ කෙසේද?
 සේවාව සක්‍රීය කිරීමට to http://mobitel.kitmania.net/ වෙත පිවිසෙන්න
 
සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
අක්‍රීය කිරීම සඳහා to http://mobitel.kitmania.net/ වෙත ගොස් Unsubscribe බොත්තම ඔබන්න.
 
සාමාන්‍ය නියම සහ කොන්දේසි
පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගු භාවය යනාදිය අන්තර්ගත සපයන්නන්ගේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සඳහා වගකිව යුතු නොවේ.
 
Game Hub යනු කුමක් ද?
 
Game Hub යනු, දායකයින් ට ඔවුන්ගේ ජංගම දුරකතන මගින්  අගනා ක්‍රීඩාවන් ‍රැසක යෙදීමට අවස්ථාව ලබා දෙන  ක්‍රීඩා සේවාවකි. Game Hub, WAP පෝර්ටලයක් හරහා ක්‍රියාත්මක වන අතර, භාවිතා කරන්නන්ට ජංගම දුරකතන ක්‍රීඩාවන් බාගත කරගෙන ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙයි.
 
Game Hub වෙත ප්‍රවේශ වන්නේ කෙසේ ද?
 
පහත වෙබ් අඩවිය හරහා Game Hub වෙත ප්‍රවේශ විය හැකිය: gamehub.mobitel.lk
 
Game Hub සඳහා අය කෙරෙන ගාස්තු කොපමණද?
 
ක්‍රමවේදය මිළ සීමාවන් (රු. )
ඍජු බාගත කිරීම් 50 - 200 (ක්‍රීඩාව මත පදනම් වේ)

ලොතරැයි: කුමන මොහොතක හෝ ඔබට දැනෙන වෙහෙසකර අවස්ථාවන්හිදී මොබිටෙල් විනෝද ක්‍රීඩා කිරීමෙන් ප‍්‍රබෝධයක් ලබා ගන්න. පුළුල් පරාසයක් තුල විහිදී තිබෙන මොබිටෙල් විනෝද ක්‍රීඩා ඔබට සැබෑ විනෝදාස්වාදයක් ලබා දෙනු ඇත. ලබා ගැනීමට හෝ ක්‍රීඩා කිරීමට wap.mobitel.lk වෙත පිවිසෙන්න.

කෙටි පණිවිඩ හෝ IVR මගින් ලොතරැයි ප්‍රතිඵල ලබා ගන්නා අයුරු.
කෙටි පණිවිඩ : Mobitel -> My Mobitel -> Info Services-> Lottery
IVR : 666 අංකනය කරන්න.

කුමන මොහොතක හෝ ඔබට දැනෙන වෙහෙසකර අවස්ථාවන්හිදී මොබිටෙල් විනෝද ක‍්‍රීඩා කිරීමෙන් ප‍්‍රබෝධයක් ලබා ගන්න. පුළුල් පරාසයක් තුල විහිදී තිබෙන මොබිටෙල් විනෝද ක‍්‍රීඩා ඔබට සැබෑ විනෝදාස්වාදයක් ලබා දෙනු ඇත. ලබා ගැනීමට හෝ ක‍්‍රීඩා කිරීමට wap.mobitel.lk වෙත පිවිසෙන්න.

Enzy Quiz සේවාව යනු කුමක්ද?

Enzy Quiz සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සාමාන්ය දැනීම ප්‍රගුන කිරිමට ප්‍රහේලි කා සපයන කෙටි පණිවිඩ සේවාවකි

ඉතිහාසය, ප්‍රසිද්ධ පුද්ගලයින්, සන්නාම හැඳින්වීම්, පොප් සංගීතය ඇතුළු බොහෝ අන්තර්ගත සපයනු ඇත.

සේවාව ලබා ගත හැකි ග්‍රාහකයින්ට දිනපතා ප්‍රශ්න 5 ක් ඇතුළත් එක් අන්තර්ගතයක් ලැබෙනු ඇත

සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

දෛනික පැකේජය: රු.5.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

තවත් අන්තර්ගත කට්ටලයක් ලබා ගැනීමට කැමති ග්‍රාහකයා, එක් අන්තර්ගතයකට අමතර LKR 5.00 + බදු

දායක වන්නේ කෙසේද?
 ජංගම උපාංගයක් භාවිතයෙන් 3568 වෙත REG EQ ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්

සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
ජංගම උපාංගයක් භාවිතයෙන් 3568 වෙත DREG EQ ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්
 
තවත් අන්තර්ගත කට්ටලයක් ලබා ගැනීමට
ජංගම උපාංගයක් භාවිතයෙන් 3568 වෙත MORE ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්
 
සාමාන්‍ය නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Sinhala Horoscope සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජ්‍යොතිෂ සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ රාශි චක්රය පදනම් කරගත් දෛනික ජ්‍යොතිෂ අනාවැකි ජංගම දුරකථනයට ලබා ගත හැක, මෙම සෙවාව​ සුප්‍රසිද්ධ ජෝතිර්වේදී මංජුල පීරිස් මහතා විසිනි

දයිනික පැකේජය: රු.3.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

Step 1: HC ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න

පද්ධතිය වෙසින් රාශි චක්‍ර ලකුණ සහ අංකය සමඟ කෙටි පණිවුඩ යවනු ඇත

1-මේෂ, 2-වෘෂභ, 3-මිථුන, 4-මකර, 5-සිංහ, 6-කන් යා, 7-තුලා, 8-වෘශ්චික, 9-ධනු, 10-මකර, 11-කුම්භ, 12-මීන

Step 2: සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් රාශි අංකය ටයිප් කර 7272 ට යවන්න

අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් OFF රාශි අංකය ටයිප් කර 7272 ට යවන්න

  • ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Erosnow සේවාව යනු කුමක්ද?

Erosnow සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට බොලිවුඩ් සහ ඉන්දියානු කලාප සංගීත සහ චිත්‍රපට වලට ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇත.

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.6.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

සතිපතා පැකේජය: රු.42.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට http://m.erosnow.com වෙත පිවිසෙන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා http://m.erosnow.com සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න.

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

  1. මෙම නව BID2Win සේවාව මොනවාද?

    එය කෙටි පණිවුඩ පදනම් කරගත් සේවාවක් වන අතර, පාරිභෝගිකයින්ට භාණ්ඩයක මිල අනුමාන කර එය නොමිලේ දිනා ගත හැකිය.

  2. . මම මෙම සේවාවට සහභාගී වන්නේ කෙසේද / සේවාව සක්‍රිය කරන්නේ කෙසේද?

    ඔබ කළයුත්තේ BW ලෙස සඳහන් කර 3947 ට යවා උපදෙස් අනුගමනය කිරීම පමණයි..

  3. . මෙම සේවාව සඳහා මවිසින් අයකෙරෙන මුදල කොපමණද?

    ලියාපදිංචි වීමේදී රු.5+බදු ලෙස දෛනික දායක ගාස්තුවක් (daily subscription fee) අය කෙරේ. භාණ්ඩයේ මිල අනුමාන කිරීමට ඔබට අවස්ථා 4ක් ලැබෙනු ඇත. ඔබට වැඩිපුර අවස්ථා ලබා ගැනීමට අවශ්‍ය නම් ඊට අමතරව රු. 5+බදු මුදලක් ගෙවීමට සිදුවේ. එනමුත්, 3947 ට එවන කෙටි පණිවුඩ සඳහා ගාස්තුවක් අය නොකෙරේ.

  4. මෙම සේවාවේ ක්‍රියාවලිය මොනවාද?

    ඔබ BW ලෙස සඳහන් කර 3947 ට කෙටි පණිවුඩයක් යැවූ පසු, මිලදී ගැනීමට ඇති භාණ්ඩය සහ විකිණීමේ කාලසීමාව සඳහන් ප්‍රතිචාරයක් ලැබෙනු ඇත. ඔබ කළ යුත්තේ BW <හිස්තැනක්> ඔබගේ අනුමාන මිල ටයිප් කර 3947 ට යැවීමයි. කාල සීමාව අවසන් වූ පසු ජයග්‍රාහකයාට භාණ්ඩය නොමිලේ ලැබෙනු ඇත. නමුත් ඔබේ අගය අසමසම සහ අඩුම විය යුතුය. උදාහරණයක් ලෙස, ලංසු චක්‍රය 1,2,1,3,2,6 නම් ජයග්‍රාහකයා වනුයේ 'අගය 3' එවූ පරිශීලකයාය. මන්ද 1 අඩුම වුවද 1 සහ 2 අසමසම නොවේ.

  5. ලංසු තබන ආකාරය

    ජංගම ග්‍රාහකයාට ඕනෑම ජංගම සම්බන්ධතාවයක් හරහා BW ටයිප් කර 3947 ට කෙටි පණිවුඩයක් යැවීමෙන් SMS හරහා ලංසු තැබිය හැක. මෙය ඉල්ලුම මත සපයන සේවාවක් නොවන අතර, ලංසු තැබීම සඳහා සේවාවට ලියාපදිංචි විය යුතුය.

    ලංසු තැබීම සඳහා, පරිශීලකයාට ඔවුන්ගේ ජංගම සම්බන්ධතාවයේ ප්‍රමාණවත් මුදල් තිබිය යුතුය.

    එක් එක් ත්‍යාගය සඳහා Bid2Win ක්‍රීඩා කිරීමට සීමිත කාලයක් පවතින අතර එය කෙටි පණිවුඩ මගින් දැනුම් දෙනු ලැබේ. වලංගු කාල සීමාවෙන් පසු ජයග්‍රාහකයා ස්වයංක්‍රීය Bid2Win පද්ධතිය මගින් තෝරා ගනු ලැබේ.

    Bid2Win ක්‍රීඩාව සඳහා ලියාපදිංචි වූ පසු, දෛනික අයකිරීමක් සිදුවේ. පාරිභෝගිකයින්ට ලංසු ඉදිරිපත් කළ හැක්කේ ඔවුන්ගේ ජංගම දුරකථනයේ ප්‍රමාණවත් මුදල් ශේෂයක් තිබේ නම් පමණි. සෑම ලංසු අගයක් සඳහාම, ඔවුන්ට Bid2Win වේදිකාවෙන් ප්‍රතිචාර පණිවිඩයක් ලැබෙනු ඇත.

  6. මෙම ත්‍යාග ප්‍රවර්ධන වැඩසටහනේ කාලසීමාව කොපමණද?

    කාලය සහ ත්‍යාගය කෙටි පණිවුඩයේ සඳහන් වේ.

  7. මම ජයග්‍රාහකයා දැයි දැන ගන්නේ කෙසේද? ත්‍යාග ප්‍රදානය සිදුකරන්නේ මොබිටෙල් විසින්ද?

    ඔබගේ ජංගම දුරකථනයෙන් ඔබව සම්බන්ධ කර ගන්නා අතර කෙටි පණිවුඩ තුලින් තහවුරු කිරීමක් යවනු ලැබේ. වලංගු ලංසු කාලය අවසානයේදී , ලියාපදිංචි ග්‍රාහකයින්ට ජයග්‍රාහකයා කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙනු ලැබේ.

    මෙම නිෂ්පාදන ප්‍රවර්ධනය 3වන පාර්ශවයක් විසින් මෙහෙයවනු ලැබේ - Zmessenger (pvt) Ltd.

  8. මෙම සේවාවට දායක වීමෙන් ඉවත් වන්නේ කෙසේද?

    BD<හිස්තැනක්> off ලෙස සඳහන් කර 3947 ට යැවීම මගින්.

  9. සුදුසුකම්

    Bid2Win යනු ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට වලංගු ජංගම සම්බන්ධතාවක් භාවිතා කරමින් කෙටි පණිවුඩ තුලින් ප්‍රසිද්ධියේ භාවිතා කළ හැකි සේවාවකි. කෙසේ වෙතත්, එය පහත පාර්ශවයන්ගේ සහභාගීත්වය බැහැර කරයි:

    ප්‍රවර්ධක ආයතනයේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, ප්‍රවර්ධකයාගේ සේවා සපයන්නන්, නියෝජිතයන් සහ මෙම ලංසු තැබීමේ ක්‍රීඩාව සමඟ වෘත්තීයමය වශයෙන් සම්බන්ධ ඕනෑම අයෙකු; those who have already entered the game that relate to the same production and performance.*

    ජංගම දුරකථන ජාල වල තාක්ෂණික දෝෂ හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවිය හැකි පාඩු සඳහා Bid2Win විසින් වගකියනු නොලැබේ.

    Bid2Win ක්‍රීඩාවේ නියමයන් අපගේ තනි අභිමතය පරිදි ඕනෑම හේතුවක් නිසා ඕනෑම වේලාවක සහ වරින් වර වෙනස් කිරීමේ අයිතිය අපි රඳවා ගනිමු. මෙම වෙනස් කිරීම් කෙටි පණිවුඩ හරහා අපි දැනුම් දෙන්නෙමු. මෙම වෙනස් කිරීම් අපි දැනුම් දුන් වහාම බලාත්මක වන අතර, ඒවා බලාත්මක වූ පසු ඔබ Bid2Win ක්‍රීඩා කරන්නේ නම් එය, එම වෙනස්කිරීම්වලට බැඳී සිටීමට ඔබේ එකඟතාවය සනිටුහන් කරයි. Bid2Win ක්‍රීඩා පරිශීලක පිළිගැනීම් ගිවිසුම (Game User Submission Agreement), වෙනත් අමතර නියමයන්, රීති සහ රහස්‍යතා ප්‍රතිපත්ති ඇතුළු කොන්දේසි සහ නියමයන් ආදිය ඔබ නිතර නැවත පරීක්ෂා කර සමාලෝචනය කිරීමෙන් , ඔබට අදාළ වන වඩාත්ම වර්තමාන අයිතිවාසිකම් සහ බැඳීම් පිළිබඳව හා අප සමඟ ඔබගේ දායකත්වයේ කොන්දේසි සහ නියමයන් ගැන ඔබ දැනුවත් වීම අවශ්‍ය වේ..

  10. General Terms & Conditions

    • තරඟයට සහභාගී වීමෙන්, සහභාගීවන තරගකරුවන් මෙහි සදහන්කර ඇති නියමයන් සහ කොන්දේසි පිළිගත් ලෙස සළකනු ලැබේ.
    • තරඟය නිශ්චිත කාල සීමාවක් සඳහා පමණක් පැවැත්වේ/ වලංගුවේ.
    • තරඟයට සහභාගීවීමට කැමති පාරිභෝගිකයන් BW ලෙස ටයිප් කර 3947 ට කෙටි පණිවිඩයක් එවිය යුතුය. ඒ සදහා සපයා ඇති උපදෙස් අනුගමනය කළ හැක.
    • ක්‍රීඩා චක්‍රය තුළ අවම සහ සුවිශේෂ ලංසුවක් ප්‍රකාශකර තිබීමේ පදනම මත ජයග්‍රාහකයා තෝරාගනු ලැබේ.
    • වැඩසටහන අවසානයේ ජයග්‍රාහකයා අමතා ජයග්‍රහණය පිළිබඳව ඔහු/ ඇයට දැනුම් දෙනු ලැබේ.
    • zMessenger ආයතනය මගින් ජයග්‍රාහකයා වෙත ත්‍යාග/ය භාරදීමෙන් පසු ත්‍යාගය සම්බන්ධයෙන් කිසිදු අයුරකින් එම ආයතනය වගකියනු නොලැබේ.
    • අදාළ ජංගම දුරකතන සේවා සැපයුම්කරු වෙත ගෙවිය යුතු සියලුම මුදල්(පෙරගෙවුම්/ පසුගෙවුම්) නිසි පරිදි ගෙවා ඇති පාරිභෝගිකයන් සඳහා මෙම වැඩසටහන විවෘත වේ.
    • zMessenger ආයතනයේ සේවකයින්, සැපයුම්කරුවන් සහ ජංගම සේවා සැපයුම් ආයතනයේ සේවකයින් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට මෙම වැඩසටහනට සහභාගීවිය නොහැක.
    • ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන්නේ අදාල දුරකතන සම්බන්ධතාවයේ ලියාපදිංචි පාරිභෝගිකයා පමණි.
    • වැඩසටහන නිමාවීමෙන් පසුව ත්‍යාග/ය අදාළ ජයග්‍රාහකයා වෙත භාරදෙනු ලැබේ.
    • ජයග්‍රහනය දැනුම්දීමෙන් දින 30ක් ඇතුළත අදාල ජයග්‍රාහකයා ත්‍යාගය භාරගැනීමට ඉදිරිපත් නොවුනහොත් ත්‍යාගය අවලංගුවේ.
    • තරඟ කාලය තුලදී ඇතිවන නොවැලැක්විය හැකි තාක්ෂණික දෝෂ හේතුවෙන් තරඟකරුවන්/සහභාගිවන්නන් හට අත්දකීමට සිදුවිය හැකි කිසියම් හානිකර තත්වයන් සඳහා Zmessenger/ Mobitel ආයතන වගකියනු නොලැබේ.
    • zMessenger ආයතයට මෙම නියමයන් සහ කොන්දේසි ඕනෑම අවස්ථාවක තම අභිමතය පරිදි සංශෝධනය කිරීමට අයිතිය ඇත.

Evoke Vindana සේවාව යනු කුමක්ද?

Evoke Vindana සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජංගම යෙදුම් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට සංගීත වීඩියෝ සහ චිත්‍රපට වලට ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇත.

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.6.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට APP Store හෝ Play Store භාවිත කර Evoke Vindana යෙදුම බාගත කර Subscribe බොත්තම ඔබන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා Evoke Vindana යෙදුම භාවිත කර Unsubscribe බොත්තම  ඔබන්න. 

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

Fantasy League සේවාව යනු කුමක්ද?

Fantasy league සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සාමාන්ය දැනීම ප්‍රගුන කිරිමට
 හා ඔබගේ ක්‍රීඩා දැනුම ප්‍රගුන කිරිමට ප්‍රහේලිකා සපයන සේවාවකි 

සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

දෛනික පැකේජය: රු.6.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ
 
දායක වන්නේ කෙසේද?
 
 සේවාව සක්‍රීය කිරීමට   http://mv1.in/newcont/ft වෙත පිවිසෙන්න

සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
 
අක්‍රීය කිරීම සඳහා  http://mv1.in/newcont/ft වෙත ගොස් Unsubscribe බොත්තම ඔබන්න.

සාමාන්‍ය නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Travel Story Quiz සේවාව යනු කුමක්ද?

Travel Story Quiz සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සාමාන්ය දැනීම සහ සංචාරක ගමනාන්ත මත පදනම් වූ ප්රශ්නප්‍රහේලිකා සේවාවකි 

සේවාව ලබා ගත හැකි ග්‍රාහකයින්ට දිනපතා ප්‍රශ්න 4ක් ලැබෙනු ඇත

සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

දෛනික පැකේජය: රු.6.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

තවත් ප්‍රශ්න කට්ටලයක් ලබා ගැනීමට කැමති ග්‍රහකයෙකුට, ප්‍රශ්නයකට අමතර රු 6.00 + බදු

දායක වන්නේ කෙසේද?

ජංගම උපාංගයක් භාවිතයෙන් 3545 වෙත TQ ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්.

සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

ජංගම උපාංගයක් භාවිතයෙන් 3545 වෙත DREG TQ ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්.

සාමාන්‍ය නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

 Game Factory සේවාව යනු කුමක්ද?

Game Factory සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින්  පාරිභෝගිකයායාට ජංගම ක්‍රීඩා වල ආකර්ෂණීය එකතුවක් ලබා දෙයි.

සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

<>···http://gamefactory.cc/home වෙත පිවිසෙන්න
 
සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
අක්‍රීය කිරීම සඳහා  http://gamefactory.cc/home වෙත ගොස් Unsubscribe බොත්තම ඔබන්න.
 
සාමාන්‍ය නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Sindhu Quiz සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ගීත ගැන ප්‍රහේලිකා සපයන කෙටි පණිවිඩ සේවාවකි සේවාව ලබා ගත හැකි ග්‍රාහකයින්ට දිනපතා ප්‍රශ්න 4 ක් ලැබෙනු ඇත සෑම නිවැරදි පිළිතුරකට ලකුණු 10ක් ලැබේ

දෛනික පැකේජය: රු.6.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

මාසික පැකේජය: රු.180.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.     

තවත් ප්‍රශ්න ලබා ගැනීමට කැමති ග්‍රාහකයා, එක් ප්‍රශ්නයකට අමතර රු 2.5 + බදු

ජංගම උපාංගයක් භාවිතයෙන් 3947 වෙත WIN ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්

ජංගම උපාංගයක් භාවිතයෙන් 3947 වෙත WIN OFF ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්

  • ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Celebs සේවාව යනු කුමක්ද?

Celebs සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට කීර්තිමත් පුද්ගලයන් හා නළු නිළියන් ගෙ රූප, ගීත සහ වීඩියෝ ක්ලිප්.

ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇත.

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.2.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

ජංගම උපාංගයක් භාවිතයෙන් 3313 වෙත REG ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යවන්න හෝ  www.celebszone.mobitel.lk වෙත පිවිසෙන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා www.celebszone.mobitel.lk සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න.

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

Aworld සේවාව යනු කුමක්ද?

Aworld සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට ජංගම ක්‍රීඩා වල ආකර්ෂණීය එකතුවක් ලබා දෙයි.

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.12.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට http://lk.gamesshop.mobi/?wk=awesome&cc=lk වෙත පිවිසෙන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා http://lk.gamesshop.mobi/?wk=awesome&cc=lk සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න.

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Mobi Fun Quiz සේවාව යනු කුමක්ද?

Mobi Fun Quiz සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සාමාන්ය දැනීම සහ සිතිම​​​ වැඩිකරන ප්‍රහේලිකා සේවාවකි

සේවාව ලබා ගත හැකි ග්‍රාහකයින්ට දිනපතා ප්‍රශ්න 5ක් ලැබෙනු ඇත

සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

දෛනික පැකේජය: රු.5.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

තවත් ප්‍රශ්න කට්ටලයක් ලබා ගැනීමට කැමති ග්‍රාහකයා ,ප්‍රශ්න 5 කට අමතර LKR 6.00 + බදු

දායක වන්නේ කෙසේද?

 ජංගම උපාංගයක් භාවිතයෙන් 3679 වෙත ON ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන් හෝ  http://quizlk.com වෙත පිවිසෙන්න.

සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

ජංගම උපාංගයක් භාවිතයෙන් 3679 වෙත OFF ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන් හෝ  http://quizlk.com වෙත පිවිසෙන්න.

සාමාන්‍ය නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

  1. Play Zone සේවාව යනු කුමක්ද?

    Play Zone සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

    එමඟින් පාරිභෝගිකයායාට HTML ක්‍රීඩා මධ්‍යස්ථානයකින් ජංගම ක්‍රීඩා එකතුවක් ලබා දෙයි.

    සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

    දෛනික පැකේජය: රු.12.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ
    l
    දායක වන්නේ කෙසේද?

     සේවාව සක්‍රීය කිරීමට http://playzonelk.com වෙත පිවිසෙන්න

    සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

    අක්‍රීය කිරීම සඳහා http://playzonelk.com වෙත ගොස් Unsubscribe බොත්තම ඔබන්න

    සාමාන්‍ය නියම සහ කොන්දේසි
    <>····පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගු භාවය යනාදිය අන්තර්ගත සපයන්නන්ගේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සඳහා වගකිව යුතු නොවේ.
     
Viklub සේවාව යනු කුමක්ද?

Viklub සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට ප්‍රවේශ වීමට කෙටි වීඩියෝ ගොනුවක්  ලැබෙනු ඇත. 
එහි නැටුම්, විනෝදජනක, කෙටි ක්ලිප්, ඉවුම් පිහුම් අඩංගු වේ

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.6.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට http://viklublk.com වෙත පිවිසෙන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා http://viklublk.com සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න.

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

GameLand සේවාව යනු කුමක්ද?

GameLand සේවාව පරිශීලකයින්ට ජංගම ක්‍රීඩා වල ආකර්ෂණීය එකතුවක් ලබා දෙයි.

දායක වන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට http://mv1.in/mobiteln/it වෙත පිවිසෙන්න

සේවා දායකත්වය

GameLand යනු සක්‍රීය කිරීම මත පදනම් වූ සේවාවකි .සේවා සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

දිනකට රු.6.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

බදු තොරතුරු සඳහා : www.mobitel.lk/tax

සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා http://bitly.ws/b5cG වෙත ගොස් Unsubscribe බොත්තම ඔබන්න.

වෙනත් නියමයන් සහ කොන්දේසි

GameLand සේවාවට සහභාගී වීම සඳහා Platform වෙත ප්‍රවේශ වන ඕනෑම පුද්ගලයෙකු (එවැනි එක් එක් පුද්ගලයා "පරිශීලක" හෝ "ඔබ") වෙත කරන ලද ඕනෑම වෙනස්කමක් ඇතුළුව, ඕනෑම සේවාවකට අදාළව මෙහි සඳහන් කර ඇති හෝ සපයන ලද මෙම නියමයන් සහ කොන්දේසි වලට බැඳී සිටිය යුතුය.

පරිශීලකයා මෙම නියමයන් සහ කොන්දේසි සමඟ එකඟ නොවන්නේ නම්, එවැනි පරිශීලකයෙකුට GameLand කිසිඳු ආකාරයකින් හෝ ආකාරයකින් භාවිතා නොකරන ලෙස ඉල්ලා සිටියි. පරිශීලකයා විසින් GameLand හි ඕනෑම භාවිතයක්, නියමයන් සහ කොන්දේසි පිළිගැනීමක් ලෙස සලකනු ලැබේ.

මෙම සේවාව ලබා ගත හැක්කේ මොබිටෙල් හි ක්‍රියාකාරී පාරිභෝගිකයන්ට පමණි

  • සේවාව බ්‍රවුස් කිරීම සහ අන්තර්ගතය බාගත කිරීම සඳහා දත්ත ගාස්තු අදාළ වේ
  • තරඟ කාලය තුලදී ඇතිවන නොවැලැක්විය හැකි තාක්ෂණික දෝෂ හේතුවෙන් තරඟකරුවන්/සහභාගිවන්නන් හට අත්දකීමට සිදුවිය හැකි  කිසියම් හානිකර තත්වයන් සඳහා One97/ Mobitel ආයතන වගකියනු නොලැබේ.

එහි සියලුම අන්තර්ගතය සුදුසු ප්‍රකාශන හිමිකම් සහ අනෙකුත් බුද්ධිමය දේපළ හිමිකම් නීති මගින් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ඇත.

පරිශීලකයෙකු මෙම නියමයන් සහ කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පෙනී ගියහොත්, ජයග්‍රාහී මුදල් අත්හිටුවීමට සහ/හෝ ආපසු අයකර ගැනීම ක්‍රියාකරු/දත්ත සපයන්නා හට එහි අයිතිය ඇත.

ක්‍රියාකරු/ දත්ත සපයන්නා හට ප්‍රකාශිත ලිඛිත අනුමැතියකින් තොරව, GameLand හි කිසිදු ගොනුවක් හෝ මෘදුකාංගයක් වෙනස් කිරීමට හෝ වෙනස් කිරීමට හේතු නොවන බවට පරිශීලකයින් එකඟ වේ.

Game Home සේවාව යනු කුමක්ද?

Game Home සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින්  පාරිභෝගිකයායාට ආකේඩ්, ක්‍රියාදාම, ප්‍රහේලිකා, ක්‍රීඩා සහ වික්‍රමාන්විතය

ජංගම ක්‍රීඩා වල ආකර්ෂණීය එකතුවක් ලබා දෙයි.

සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

<>·http://gamehome.lk/ වෙත පිවිසෙන්න

 සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා http://gamehome.lk/ වෙත ගොස් Unsubscribe බොත්තම ඔබන්න.

සාමාන්‍ය නියම සහ කොන්දේසි
<>····පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගු භාවය යනාදිය අන්තර්ගත සපයන්නන්ගේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සඳහා වගකිව යුතු නොවේ.
 
Gameloft විසින් මූලික/විශේෂාංග දුරකථන පරිශීලකයින්ට ඔවුන්ගේ උපාංග මත Air Strike සහ Doodle Jump වැනි ජනප්‍රිය Gameloft ජංගම දුරකථන ක්‍රීඩා, භාවිතා කිරීම මත අය කරනු ලබන සේවා පිරිනැමිමකි.

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ. 
ජංගම ක්‍රීඩාවක්  මිලදී ගැනීමේදී : රු.100 + බදු  අදාළ වේ. 

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

මූලික/විශේෂාංග දුරකථන පරිශීලකයින්ට නොමිලේ මෙම ජංගම දුරකථන ක්‍රීඩා කිරීමට ඉඩ සලසා ඔවුන් දිගටම ක්‍රීඩා කිරීමට කැමති නම් ක්‍රීඩාව මිලදී ගත හැක. ඒ සදහා දුරකතනයේ පෙන්වන අදාළ පියවරයන් අනුගමනය කල යුතු වේ.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

මෙම සේවාව, භාවිතා කිරීම මත අය කරනු ලබන සේවා පිරිනැමිමක් බැවින් සේවාව අක්‍රිය කිරීමට අවශ්‍ය නොවේ.

නියම සහ කොන්දේසි

තුන්වන පාර්ශ්වයන් විසින් සංවර්ධනය කර ලබාදෙනු ලබන සේවාවක් මගින් තෙවන පාර්ශ්ව ගිවිසුම් කඩකිරීම් සම්බන්ධයෙන් SLTMobitel වගකියනු නොලැබේ.

සියලුම VAS සේවා සපයනු ලබන්නේ තෙවන පාර්ශවයන් විසිනි.

පිටපත් හිමිකම් සහ අන්තර්ගතයේ  නිරවද්‍යතාවය/වලංගුභාවය යනාදිය  සේවාව සපයන තුන්වන පාර්ශවයේ  තනි හිමිකාරිත්වයක් සහ වගකීමක් වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා  අප ආයතනය වගකීමට යටත් නොවේ.

Droid Games සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි. එමඟින් පාරිභෝගිකයායාට ජංගම ක්‍රීඩා වල ආකර්ෂණීය එකතුවක් ලබා දෙයි.

දයිනික පැකේජය: රු.5.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

සේවාව සක්‍රීය කිරීමට http://sm.droidgames.in  වෙත පිවිසෙන්න

ජංගම උපාංගයක් භාවිතයෙන් 46362 වෙත STOP CNDG ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීම මගින් හෝ http://sm.droidgames.in  වෙත පිවිසෙන්න.

  • ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
  • GPRS ගාස්තු අදාල වේ.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Audio Book සේවාව යනු කුමක්ද?

Audio Book සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට ශ්‍රේෂ්ඨ ලේඛිකාවක් වන චන්දි කොඩිකාර මහත්මිය විසින් රචිත සුප්‍රසිද්ධ නවකතාවලට සහ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතාසවන්වලට සවන් දීමට හැකියාව ලැබෙනු ඇත.  

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.5.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මාසික පැකේජය: රු.150.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

 මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

ජංගම උපාංගයක් භාවිතයෙන් 2656 අමතන්න

නවකතාවලට -  2656-1-1-4

සුරංගනා කතාසවන්වලට-2656- 2-1-4

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් 2656 අමතන්න

නවකතාවලට -  2656-1-#-5

සුරංගනා කතාසවන්වලට-2656-2-#-5

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

Game On සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි. එමඟින් පාරිභෝගිකයායාට ආකේඩ්, ක්‍රියාදාම, ප්‍රහේලිකාව, ක්‍රීඩා සහ වික්‍රමාන්විතය ජංගම ක්‍රීඩා වල ආකර්ෂණීය එකතුවක් ලබා දෙයි.

  • දෛනික පැකේජය: රු.10.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

සේවාව සක්‍රීය කිරීමට http://lk.funongame.com වෙත පිවිසෙන්න

අක්‍රීය කිරීම සඳහා http://lk.funongame.com වෙත ගොස් Unsubscribe බොත්තම ඔබන්න

  • ඕනෑම අවස්ථාවක සේවාවට දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් ද්වාරය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක
  • GPRS ගාස්තු අදාළ වේ
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ 3වන පාර්ශවීය අන්තර්ගත සපයන්නන් විසිනි
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගු භාවය යනාදිය අන්තර්ගත සපයන්නන්ගේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සඳහා වගකිව යුතු නොවේ.

  Aworld සේවාව යනු කුමක්ද?

Aworld සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට ජංගම ක්‍රීඩා වල ආකර්ෂණීය එකතුවක් ලබා දෙයි.

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.10.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට http://lk.gamesshop.mobi/?wk=awesome&cc=lk වෙත පිවිසෙන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා http://lk.gamesshop.mobi/?wk=awesome&cc=lk සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න.

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Gaming Box සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි. එමඟින් පාරිභෝගිකයායාට ආකේඩ්, ක්‍රියාදාම, ප්‍රහේලිකා, ක්‍රීඩා සහ වික්‍රමාන්විතය ජංගම ක්‍රීඩා වල ආකර්ෂණීය එකතුවක් ලබා දෙයි.

  • දෛනික පැකේජය: රු.10.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

සේවාව සක්‍රීය කිරීමට http://lk.ongames.asia වෙත පිවිසෙන්න

අක්‍රීය කිරීම සඳහා http://lk.ongames.asia වෙත ගොස් Unsubscribe බොත්තම ඔබන්න.

  • ඕනෑම අවස්ථාවක සේවාවට දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් ද්වාරය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක
  • GPRS ගාස්තු අදාළ වේ
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ 3වන පාර්ශවීය අන්තර්ගත සපයන්නන් විසිනි
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගු භාවය යනාදිය අන්තර්ගත සපයන්නන්ගේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සඳහා වගකිව යුතු නොවේ

Centili Flight TV සේවාව යනු කුමක්ද?

Centili Flight TV සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට සංගීත වීඩියෝව සහ චිත්‍රපට වලට ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇත. 
 
සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.5.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට https://bit.ly/3EZjcFz වෙත පිවිසෙන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා https://bit.ly/3EZjcFz සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න.

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

Jovial සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි. එමඟින් පාරිභෝගිකයායාට ආකේඩ්, ක්‍රියාදාම, ප්‍රහේලිකා, ක්‍රීඩා සහ වික්‍රමාන්විතය ජංගම ක්‍රීඩා වල ආකර්ෂණීය එකතුවක් ලබා දෙයි.

දෛනික පැකේජය: රු.5.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

සේවාව සක්‍රීය කිරීමට http://ebox.jovialproduct.com/ වෙත පිවිසෙන්න

ජංගම උපාංගයක් භාවිතයෙන් 46362 වෙත STOP CNSN ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීම මගින් හෝ http://ebox.jovialproduct.com/ වෙත පිවිසෙන්න.

  • ඕනෑම අවස්ථාවක සේවාවට දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් ද්වාරය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක
  • GPRS ගාස්තු අදාළ වේ
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ 3වන පාර්ශවීය අන්තර්ගත සපයන්නන් විසිනි
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගු භාවය යනාදිය අන්තර්ගත සපයන්නන්ගේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සඳහා වගකිව යුතු නොවේ

Challenge Me සේවාව යනු කුමක්ද?

Challeng ME සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සාමාන්ය දැනීම වැඩිකරන ප්‍රහේලිකා සපයන සේවාවකි

ඉතිහාසය, ප්‍රසිද්ධ පුද්ගලයින්, සන්නාම හැඳින්වීම්, පොප් සංගීතය ඇතුළු බොහෝ අන්තර්ගත සපයනු ඇත.

සේවාව ලබා ගත හැකි ග්‍රාහකයින්ට දිනපතා ප්‍රශ්න 5 ක් ඇතුළත් එක් අන්තර්ගතයක් සහ එක් සෙට් ක්වෙස්ට් එකක් ලැබෙනු ඇත

සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

දෛනික පැකේජය: රු.12.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

තවත් අන්තර්ගත සහ තවත් ක්වෙස්ට් කට්ටලයක් ලබා ගැනීමට කැමති ග්‍රාහකයා, එක් අන්තර්ගතයකට අමතර LKR 10 + බදු

දායක වන්නේ කෙසේද?
 ජංගම උපාංගයක් භාවිතයෙන් 25643 වෙත REG ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යවන්න හෝ  http://chmemore.com වෙත පිවිසෙන්න.

සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
ජංගම උපාංගයක් භාවිතයෙන් 25643 වෙත UNREG ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීම මගින් හෝ  http://chmemore.com වෙත පිවිසෙන්න.

සාමාන්‍ය නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Play Wing සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි. එමඟින් පාරිභෝගිකයායාට ආකේඩ්, ක්‍රියාදාම, ප්‍රහේලිකා, ක්‍රීඩා සහ වික්‍රමාන්විතය ජංගම ක්‍රීඩා වල ආකර්ෂණීය එකතුවක් ලබා දෙයි.

සතිපතා පැකේජය: රු.20.00+බදු ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

සේවාව සක්‍රීය කිරීමට http://store.playwing.com/tnc වෙත පිවිසෙන්න

ජංගම උපාංගයක් භාවිතයෙන් 46362 වෙත STOP INGS ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීම මගින් හෝ http://store.playwing.com/tnc වෙත පිවිසෙන්න.

  • ඕනෑම අවස්ථාවක සේවාවට දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් ද්වාරය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක
  • GPRS ගාස්තු අදාළ වේ
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ 3වන පාර්ශවීය අන්තර්ගත සපයන්නන් විසිනි
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගු භාවය යනාදිය අන්තර්ගත සපයන්නන්ගේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සඳහා වගකිව යුතු නොවේ.

Easy Bid සේවාව යනු කුමක්ද?

Easy Bid සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට ආකේඩ් ක්‍රියාදාම, ප්‍රහේලිකා, ක්‍රීඩා සහ වික්‍රමාන්විත වැනි කාණ්ඩ ගණනාවකින් ජංගම ක්‍රීඩා බාගත කිරීමට හෝ සබැඳි ක්‍රීඩා කිරීමට ලැබනු අත.
 
 සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.5.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට http://easybid.lk වෙත පිවිසෙන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා http://easybid.lk සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න.

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Play Zone Quiz සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සාමාන්ය දැනීම ප්‍රගුන කිරිමට ප්‍රහේලි කා සපයන සේවාවකි ඉතිහාසය, ප්‍රසිද්ධ පුද්ගලයින්, සන්නාම හැඳින්වීම්, පොප් සංගීතය ඇතුළු බොහෝ අන්තර්ගත සපයනු ඇත.

දෛනික පැකේජය: රු.6.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

සේවාව සක්‍රීය කිරීමට http://quizlk.com වෙත පිවිසෙන්න

අක්‍රීය කිරීම සඳහා http://quizlk.com සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න.

Looking for...