MAIN MENU

Music and Videos

මියුසික් වීඩියෝ

සංගීතය
 
Songs ගීත: මොබිටෙල් මියුසික් දැනට ක්‍ෂේත‍්‍රයේ සිටින විශාලතම ගීත සැපයුම්කරු වශයෙන් ක‍්‍රියා කරයි. සියලූම භාෂාවලින් 1960 දශකයේ ජනප‍්‍රිය ගීතවල සිට අද දක්වා වූ ගීත දර්ශකවල ඇති ගීත ද මේ අතර වේ.

සවන් දෙන්න. 555 අංකනය කරන්න.

සවන් දෙන්න.555 අංකනය කරන්න.(ඇමතුම් ගාස්තු රු.1 විනාඩියකට +බදු)
 
රින්ගින්ටෝන්ස් (මොබිටෙල් සිම්පත් මෙනුව / වැප් සේවා): ඔබේ ජංගම දුරකතනයෙන් රින්ගින්ටෝන්ස් එක ලෙසින් ඔබේ ප‍්‍රියතම ගීතය යොදා ගෙන ඔබේ යහලූවන් විශ්මයට පත් කරවන්න.අපගේ සුවිසල් ගීත සමූහය අතුරින් ගීත තෝරා ගන්න.ඉන්පසු භාගත කර භාවිතා කරන්න.
 
අපගේ සුවිසල් ගීත සමූහය අතුරින් ගීත තෝරා ගන්න.ඉන්පසු භාගත කර භාවිතා කරන්න.
 
මියුසික් වීඩියෝ: නවතම මියුසික් වීඩියෝ, ඔබේ ජංගම දුරකතනයෙන් නැරඹීම සදහා 555 අමතා වීඩියෝ ඇමතුමක් ලබා ගන්න
 
ගාස්තු - රු.3 විනාඩියකට + බදු
 
ස්ටාර් පෝටල් සේවාව: ඔබගේ ප‍්‍රියතම,ජනප‍්‍රිය තරු සමගින් රැදෙන්න.ඔබගේ ජංගම දුරකතනයෙන්,අපගේ ස්ටාර් පෝටල් සේවාව වෙත පිවිසෙන්න.
 
ගාස්තු - රු.4විනාඩියකට + බදු
 
ස්ටීර්ක්මින් පහසුකම: 555 වෙතට වීඩියෝ ඇමතුමක් ලබා දීමෙන් මියුසික් වීඩියෝ සහ වාර්තා වැඩසටහන් නරඹන්නට දැන් ඔබටත් පුලූවනි.
 
ගාස්තු රු.3 විනාඩියකට + බදු
 
වැප් භාගත කිරීම්: අලූත්ම වෝල්පේපර්ස්,විනෝද ක‍්‍රීඩා,රින්ග්ටෝන්,ඇනිමේෂන් ඔබේ ජංගම දුරකතනයෙන් භාගත කර ගන්න.ඔබේ මොබිටෙල් දුරකතනයෙන් wap.mobitel.lk වෙතට පිවිසෙන්න.
 
ඔබේ මොබිටෙල් දුරකතනයෙන් wap.mobitel.lk වෙතට පිවිසෙන්න.
 
Voice Station සේවාව: මොබිටෙල් Voice Station සේවාව සමගින් ඔබේ දවස දීප්තිමත් කරගන්න.ජනප‍්‍රිය ගීත,විනෝද ක‍්‍රීඩා,විහිලූ තහළු,සහ නාට්‍ය ඇතුලූ ඔබ සතුටට පත් කරන විශේෂාංග රැසක් ඔබේ කැමැත්ත පරිදි තෝරා ගැනීමට මෙම සේවාව අවස්ථාව සලසයි.පහසු ලෙස පිවිස හැකි මෙම සේවාව ඔබ කැමති භාෂාවකින් ඔබේ මනාපය පරිදි රස විදීමට හැකි විශේෂාංග රැසකින් සමන්විතය.

සේවාව හා එක්වීමට ඔබේ මොබිටෙල් දුරකතනයේ 555 අංකනය කරන්න.

ගාස්තු විනාඩියකට රු.1+ බදු සමග
 
ගීතයක් තෝරා ගන්න
ඔබට ඇමතුම් ලැබෙන විට ඔබගේ ප‍්‍රියතම ගීතය වාදනය කරගන්න. M Tunes සමග එක්වී කැමති ගීතයක් තෝරා ගෙන සාමාන්‍ය රින්ග්ටෝන් වෙනුවට එය වාදනය කරන්න. MTunes සදහා දායක වීමට 777 අංකනය කරන්න.
  • ගීතය
භාෂාව
සේවාව
දායක මිල
1 ඉංග්‍රීසි පසුගෙවුම් රු. 50 මාසිකව
2 ඉංග්‍රීසි පෙර ගෙවුම් (මාසිකව) රු. 50 මාසිකව
3 ඉංග්‍රීසි පෙර ගෙවුම් (දිනපතා) රු. 2 දිනකට

 

Looking for...