MAIN MENU

    Time Based Plans

    Rs.20 Data Plan
    Plan fee with taxes
    Rs. 20 + tax
    Time Duration for Browsing
    30 Mins
    View Charges/ More Info
    Rs.60 Data Plan
    Plan fee with taxes
    Rs. 60 + tax
    Time Duration for Browsing
    3 Hours
    View Charges/ More Info
    Rs.95 Data Plan
    Plan fee with taxes
    Rs. 95 + tax
    Time Duration for Browsing
    5 Hours
    View Charges/ More Info
    Rs.199 Data Plan
    Plan fee with taxes
    Rs. 199 + tax
    Time Duration for Browsing
    12 Hours
    View Charges/ More Info
    Rs.389 Data Plan
    Plan fee with taxes
    Rs. 389 + tax
    Time Duration for Browsing
    24 Hours
    View Charges/ More Info

    Best Value Pre-paid Internet Plans

    D399
    මාසික ගාස්තුව බදු සහිත (රු. )
    399
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය(GB) (09:00-00:00)
    2.2
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය මධ්‍යම රාත්‍රියෙන් පසු (GB)(00:00-09:00)
    2.75
    වලංගු කාල සීමාව
    දින 30
    අතිරේක භාවිත ගාස්තු වලංගු කාල සීමාව තුල
    ශත 0.20 / MB
    සම්බන්ධතා ගාස්තුව (රු. )
    -
    View Charges/ More Info
    D499
    මාසික ගාස්තුව බදු සහිත (රු. )
    499
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය (GB) (09:00-00:00)
    2.2
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය මධ්‍යම රාත්‍රියෙන් පසු (GB)(00:00-09:00)
    2.2
    වලංගු කාල සීමාව :
    දින 30
    අතිරේක භාවිත ගාස්තු වලංගු කාල සීමාව තුල :
    ශත 0.20 / MB
    සම්බන්ධතා ගාස්තුව (රු. ) :
    -
    View Charges/ More Info
    D699
    මාසික ගාස්තුව බදු සහිත (රු. )
    699
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය (GB) (09:00-00:00)
    3.85
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය මධ්‍යම රාත්‍රියෙන් පසු (GB)(00:00-09:00)
    3.85
    වලංගු කාල සීමාව
    දින 30
    අතිරේක භාවිත ගාස්තු වලංගු කාල සීමාව තුල
    ශත 0.20 / MB
    සම්බන්ධතා ගාස්තුව (රු. )
    -
    View Charges/ More Info
    D999
    මාසික ගාස්තුව බදු සහිත (රු. )
    999
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය (GB) (09:00-00:00)
    5.5
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය මධ්‍යම රාත්‍රියෙන් පසු (GB)(00:00-09:00)
    5.5
    වලංගු කාල සීමාව
    දින 30
    අතිරේක භාවිත ගාස්තු වලංගු කාල සීමාව තුල
    ශත 0.20 / MB
    සම්බන්ධතා ගාස්තුව (රු. )
    -
    View Charges/ More Info
    D1999
    මාසික ගාස්තුව (රු. )
    1999
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය (GB) (09:00-00:00)
    20
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය මධ්‍යම රාත්‍රියෙන් පසු (GB) (00:00-09:00)
    20
    වලංගු කාල සීමාව
    දින 365
    අතිරේක භාවිත ගාස්තු (රු. ) (වලංගු කාල සීමාව තුල)
    ශත 0.20 / MB
    View Charges/ More Info

    Prepaid Daily Plans

    Rs. 5 Daily Plan
    Daily Rental (Rs.)
    Rs. 5
    Free Day Bundle
    40 MB
    Free Night Time Bundle
    25 MB
    Total Daily Bundle
    65 MB
    Validity
    24 hours (00.00am-11.59pm) *
    View Charges/ More Info
    Rs. 7 Daily Plan
    Daily Rental (Rs.)
    Rs. 7
    Free Day Bundle
    60 MB
    Free Night Time Bundle
    60 MB
    Total Daily Bundle
    120 MB
    Validity
    24 hours (00.00am-11.59pm) *
    View Charges/ More Info
    Rs. 9 Daily Plan
    Daily Rental (Rs.)
    Rs. 9
    Free Day Bundle
    80 MB
    Free Night Time Bundle
    80 MB
    Total Daily Bundle
    160 MB
    Validity
    24 hours (00.00am-11.59pm) *
    View Charges/ More Info
    Rs. 15 Daily Plan
    Daily Rental (Rs.)
    Rs. 15
    Free Day Bundle
    140 MB
    Free Night Time Bundle
    140 MB
    Total Daily Bundle
    280 MB
    Validity
    24 hours (00.00am-11.59pm) *
    View Charges/ More Info
    Rs. 25 Daily Plan
    Daily Rental (Rs.)
    Rs. 25
    Free Day Bundle
    250 MB
    Free Night Time Bundle
    250 MB
    Total Daily Bundle
    500 MB
    Validity
    24 hours (00.00am-11.59pm) *
    View Charges/ More Info

     

    Mini internet plans

    Internet Chooti
    සම්බන්ධතා ගාස්තුව බදු සහිත (රු. )
    Rs. 5
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය
    28 MB
    නොමිලේ ලැබෙන SMS (M2M)
    -
    අතිරේක භාවිත ගාස්තු - වලංගු කාල සීමාව තුල
    Rs. 0.50
    වලංගු කාල සීමාව
    පැය 24
    View Charges/ More Info
    3 Day Internet
    සම්බන්ධතා ගාස්තුව බදු සහිත (රු. )
    29
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය (GB) (09:00-00:00)
    88 MB
    අතිරේක භාවිත ගාස්තු වලංගු කාල සීමාව තුල
    රු. 0.01 (සත) \ 10 kb
    වලංගු කාල සීමාව
    දවස් 3
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය මධ්‍යම රාත්‍රියෙන් පසු (GB) (00:00-09:00)
    88 MB
    View Charges/ More Info
    7 Day Internet
    සම්බන්ධතා ගාස්තුව බදු සහිත (රු. )
    49
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය (GB) (09:00-00:00)
    220 MB
    අතිරේක භාවිත ගාස්තු වලංගු කාල සීමාව තුල
    0.01 (සත) \ 10 kb
    වලංගු කාල සීමාව
    දවස් 7
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය මධ්‍යම රාත්‍රියෙන් පසු (GB) (00:00-09:00)
    220 MB
    View Charges/ More Info
    21 Day Internet
    සම්බන්ධතා ගාස්තු බදු සහිත (රු. )
    89
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය (GB) (09:00-00:00)
    440 MB
    අතිරේක භාවිත ගාස්තු වලංගු කාල සීමාව තුල
    0.01 (සත )\ 10 kb
    වලංගු කාල සීමාව
    දවස් 21
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය මධ්‍යම රාත්‍රියෙන් පසු (GB) (00:00-09:00)
    440 MB
    View Charges/ More Info
    D299
    මාසික ගාස්තුව බදු සහිත (රු. )
    299
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය(GB) (09:00-00:00)
    1.3
    නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය මධ්‍යම රාත්‍රියෙන් පසු (GB)(00:00-09:00)
    1.9
    වලංගු කාල සීමාව
    දින 30
    අතිරේක භාවිත ගාස්තු වලංගු කාල සීමාව තුල
    ශත 0.20 / MB
    සම්බන්ධතා ගාස්තුව (රු. )
    -
    View Charges/ More Info

    දැන්, අධි වේගී අන්තර්ජාල පහසුකම මොබිටෙල් වෙතින් ලබාගත හැකියි. ඔබගේ ජංගම දුරකතනයෙන් ඍජුවම හෝ USB අධිවේගී අන්තර්ජාල මොඩමය භාවිත කර Desktop / Laptop පරිගනකය හරහා අන්තර්ජාලයට පිවිසෙන්න

    මාසික අන්තර්ජාල සැලසුම්
     
    මොබිටෙල් පෙරගෙවුම් පාරිභෝගිකයින්ට දැන් වඩා වැඩි දත්ත ප්‍රමාණයක් අපගේ මාසික පෙරගෙවුම් අන්තර්ජාල සැලැස්ම මඟින් ලබා ගත හැකියි. ඔබගේ අන්තර්ජාල අවශ්‍යතාවයන්ට අනුව එකිනෙකට වෙනස් සැලසුම් 5 ක් අතුරින් ඔබට වඩාත්ම ගැලපෙන සැලසුම ‍තෝරාගත හැකියි.
     
    Package Type D299 D399 D699 D999 D1999
    Rental (including Tax) (Rs.) 299 399 699 999 1999
    Free Day Bundle (GB) (09:00-00:00) 1.34 GB  2.2 GB 3.85 GB 5.5 GB 20 GB
    Free Late night bundle (GB)(00:00-09:00) 1.96 GB  2.75 GB 3.85 GB 5.5 GB 20 GB
    Validity Period 30 days 30 days 30 days 30 days 365 days
    Excess Usage Charge on Data – Within Validity Period (Rs.) 0.20 / MB 0.20 / MB 0.20 / MB 0.20 / MB 0.20 / MB
    Excess Usage Charge on Data – After the Validity Period As per the applicable pkg. base rate
     

    පෙරගෙවුම් මාසික අන්තර්ජාල සැලසුමක් ක්‍රියාත්මක කර ගන්නේ කෙසේද?

     

    Pre-Paid Internet Plan D299 D399 D699 D999 D1999
    SMS activation SMS D299 to 7678 SMS D399 to 7678 SMS D699 to 7678 SMS D999 to 7678 1SMS D1999 to 7678
    Reload activation Reload Rs. 299 Reload Rs. 399 Reload Rs. 699 Reload Rs. 999 Reload Rs. 1999
    Recharge card activation Rs. 299 Pre-Paid internet card Not applicable Not applicable Not applicable Not applicable
    USSD activation Dial Dial #170#
    Web activation

    Click Here and reload the denomination of the plan using credit card

     

     

     

    මෙම නව පෙරගෙවුම් අන්තර්ජාල සැලසුම්වල විශේෂ ලක්ෂණයන් මොනවාද?
     
    දිවා කාලය හා පසු රාත්‍රි කාලය සඳහා එකිනෙකින් ස්වාධීන දත්ත ප්‍රමාණයක් දෙකක් සෑම සැලසුමකටම ඇතුලත් වෙනවා. වෙනත් ආකාරයකට එය පැහැදිලි කරන්නේ නම්:
     
    උදා.- ඔබ රු. 399 සැලසුම තොරා ගන්නේ නම්, ඔබට පහතෙ දැක්වෙන දත්ත ප්‍රමාණයන් ලැබෙයි.
    නොමිළයේ දිවා කාලයේ ලැබෙන දත්ත ප්‍රමාණය - (9.00 - 0.00) - 2.2 GB
    පසු රාත්‍රි කාලයේදී ලැබෙන දත්ත ප්‍රමාණය  -  (0.00 - 9.00) - 2.75 GB
    දිවා කාලයේ දී නොමිලයේ  හිමි වන දත්ත ප්‍රමාණය (9.00 - 0.00) - 2.2 GB අවසන්ව පසු රාත්‍රි කාලය හඳහා ලැබී ඇති දත්ත ප්‍රමාණය 2.75 GB පමණක් ඉතිරිව ඇති අවස්තාවල දී, ඔබට දිවා කාලය සඳහා නොමිලයේ දත්ත ප්‍රමාණයක් භාවිත කළ නොහැකි වන අතර රාත්‍රි කාලයට හිමි ඉතිරි දත්ත ප්‍රමාණය පමණක් භාවිතා කළ හැකිය.

     
    පෙරගෙවුම් අන්තර්ජාල සැලසුම් කිහිපයක් එකවර භාවිතා කල හැකිද?
     
    ඔව්, පැරණි හා නව පෙරගෙවුම් සැලසුම් කිහිපයක් එකවර භාවිතා කළ හැකියි. එහිදී, දත්ත ප්‍රමාණයන් එකිනෙකින් ස්වාධීනව ක්‍රියාත්මක වන අතර, හිමිවන දත්ත ප්‍රමාණයන්, භාවිත දත්ත ප්‍රමාණයන් පිළිබඳ තොරතුරු කල් ඉකුත් වන දිනයන්, එකිනෙකින් ස්වාධීනව ක්‍රියාත්මක වේ.
     
     
    ලැබී ඇති දත්ත ප්‍රමාණය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි දැනගන්නේ කෙසේද?
     
    අදාල සැලසුම ක්‍රියා කාරී වූ බව දන්වමින් ඔබවෙත SMS පණිවිඩයක් ලැබෙනු ඇත.
     
     
    මගේ ඉතිරි දත්ත ශේෂය හා නියමිත ලැබීම් දැනගන්නේ කෙසේ ද?
     
    "DB" සඳහන් කරමින් SMS පණිවිඩයක් 7678 වෙත යැවීමෙන් හෝ  #170# අමතා " Balance Quary "  ‍තෝරා ගන්න. ඊට පිළිතුරු වශයෙන් ඔබ වෙත පහත SMS පණිවිඩ ලැබෙනු ඇත.
    “නොමිළයේ දත්ත
    00:00-08:59– 3.50 GB
    09:00-23.59– 3.50 GB
    XXXXXX දිනෙන් අවලංගු වේ. ඔබට හිමි ප්‍රමාණයෙන් කොටසක්, සක්‍රිය කර ගන්නා සැලසුමේ වලංගුභාවය මත අහෝසි කෙරේ.”
     
    ඔබ විසින් පවතින සැලසුම් අතරින් බහුවිධ පැකේජ එකතුවක් සක්‍රිය කර ගන්න අවස්ථාවක දී, (D3,D24, D39, D89) සහ නව D279, D399, D699, D999  හා D1999  ;
    පහත දැක්වෙන ආකාරයේ SMS පණිවිඩ දෙකක් D3,D24, D39, D89 සහ D279, D399, D699, D999  හා D1999; සඳහා ඔබවෙත වෙන වෙනම එවනු ඇත.
    උදා - D24, D39, D699 & D399 භාවිත කරන පාරිභෝගිකයා
     
    SMS 1;
    නොමිළයේ  ඔබට හිමිවන 300 MB  ප්‍රමාණයක් හා SMS 40 ක් XXXXXXXX දිනෙන් අවලංගු වේ. ඔබට හිමි ප්‍රමාණයෙන් කොටසක්, සක්‍රිය කර ගන්නා සැලසුමේ වලංගුභාවය මත අහෝසි කෙරේ.
     
    SMS 2;
    05/08/2013 දින 05:46:41 ට ඔබවෙත නොමිළයේ හිමිවන BAL ප්‍රමාණය
    00:00-08:59 – 6.50 GB
    09:00-23.59 – 6.00 GB
    XXXXXXXX දිනෙන් අහෝසි වේ.
     
    “නොමිළයේ හිමිවන දත්ත ප්‍රමාණය
    00:00-08:59– 6.50 GB
    09:00-23.59– 6.00 GB
    XXXXXXXX දිනෙන් අහෝසි වේ. ඔබට හිමි ප්‍රමාණයෙන් කොටසක්, සක්‍රිය කර ගන්නා සැලසුමේ වලංගුභාවය මත අහෝසි කෙරේ.
     
     
     
    නොමිළේ ලැබෙන දත්ත ප්‍රමාණය අවසන් වූ විට ඒ බැව් දැන ගන්නේ කෙසේද?
     
    දත්ත ප්‍රමාණය අවසන් වූ පසු පහත සඳහන් SMS පණිවිඩය පාරිභෝගිකයා වෙත යොමු කෙරේ.
     
    රු. 279 ක් වන පැරණි රීචාජ් කාඩ් පතක් මිළ දී ගැනීමේ දී නොමිළයේ ලැබෙන්නේ මොනවාද?
     
    පැරණි රීචාජ් කාඩ් පතක් මිළ දී ගැනීමේ දී ඔබට 2.5 GB (දිවා කාලයේ 1.5 GB ක් සහ පසු රාත්‍රි කාලයේ 1 GB) ක දත්ත නොමිළයේ සහ විනාඩි 90 ක කථන කාලයක් හා SMS 200 ක් ලැබිණි. 
    කෙසේ වුවද ඔබ රු. 279 ක් ගෙවා අලුතින් රීචාජ් කාඩ් පතක් මිළ දී ගැනීමේ දී ඔබට 2.5 GB (දිවා කාලයෙ 1.5 GB ක් සහ පසු රාත්‍රි කාලයෙ 1 GB) ක නොමිළයේ දත්ත  පමණක් ලැබේ.
     

     

    වෙනත් විශේෂාංග

     

     

    අන්තර්ගතය පදනම් වූ අයකිරීමේ සැලසුම්

    Name of Plan Content Type Monthly Fee (Rs.) FUP Activation Code –  SMS to 160
    Social Networking
    Facebook
    Twitter
    Linkedin
    99 990 MB Type Act SN 900 MB: FB ) & (90 MB: Twitter & LinkedIn)
    Mail
    Gmail
    Yahoo
     
    49 490 MB Type Act M  
    Recharge card activation You Tube 249 2490 MB Type Act YT  

    නිතර නැගෙන ප්‍රශ්ණ සඳහා පිළිතුරු මෙතැනින් ලබා ගන්න.

    Package Type D299 D399 D699 D999 D1999
    Rental (including Tax) (Rs.) 299 399 699 999 1999
    Free Day Bundle (GB) (09:00-00:00) 1.34 GB  2.2 GB 3.85 GB 5.5 GB 20 GB
    Free Late night bundle (GB)(00:00-09:00) 1.96 GB  2.75 GB 3.85 GB 5.5 GB 20 GB
    Validity Period 30 days 30 days 30 days 30 days 365 days
    Excess Usage Charge on Data – Within Validity Period (Rs.) 0.20 / MB 0.20 / MB 0.20 / MB 0.20 / MB 0.20 / MB
    Excess Usage Charge on Data – After the Validity Period As per the applicable pkg. base rate
    Content Based Charging Plans
    Name of Plan Content Type Monthly Fee (Rs.) FUP Activation Code –  SMS to 160
    Social Networking
    Facebook
    Twitter
    Linkedin
    99 990 MB Type Act SN 900 MB: FB ) & (90 MB: Twitter & LinkedIn)
    Mail
    Gmail
    Yahoo
     
    49 490 MB Type Act M  
    Recharge card activation You Tube 249 2490 MB Type Act YT  

     

    Looking for...