MAIN MENU

Any 8 IDD

විශ්ව ගම්මානයක ජීවත්වන ඔබට ලොව විවිධ රටවල සිටින ඔබේ හිතවතුන් මෙන්ම ආදරණීයන් සමග සම්බන්ධ වීමට කොතෙකුත් අවශ්‍යතා මතුවේ.

ඔබේ මේ අවශ්‍යතාවය සපුරනු වස් මොබිටෙල් විසින් අවම ගාස්තු අයකරන සුපැහැදිලි Any 8 IDD සේවාව හඳුන්වා දෙයි.



රට ANY 8 IDD සේවාවට අනුව ගාස්තුව
(විනාඩියකට )
ස්ථාවර දුරකථන සඳහා ජංගම දුරකථන සඳහා
(Rs) (Rs)
ඕස්ටෙ‍්‍රිලියාව 1.80/- 13/-
බංග්ලාදේශය 6/- 11/-
කැනඩාව 1.80/- 1.80/-
චිනය 1.90/- 1.90/-
ප්‍රංශය 2.90/- 18/-
ජර්මනිය 2.40/- 14.40/-
ඉන්දියාව 1.80/- 1.80/-
ජපානය 2.90/- 14/-
දකුණු කොරියාව 2.90/- 8/-
කුවේට් 10/- 14/-
සවුදි අරාබිය 10/- 14/-
සිංගප්පූරුව 2.90/- 2.90/-
ස්විට්සර්ලන්තය 2.90/- 20/-
තායිලන්තය 2.90/- 2.90/-
ඉතාලිය 2.90/- 17.50/-
ඇමරිකා එක්සත් ජනපදය 1.80/- 1.80/-

* රජයේ සම්මත බදු හා ගාස්තු අයකරනු ලබයි

* අන්තර්ජාතික ඇමතුම් සඳහා ගාස්තු අයකරන්නේ තත්පර ගනන් අනුවයි

* සියලු රටවල් වල තොරතුරු දැනගැනීමට 433 අමතන්න

Looking for...